Sennheiser Momentum True Wireless 2 (2020) Bluetooth Earbuds 20ක් තියෙනවා👍

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    කොහොමද ෆේක් නෙමේද කියල දැනගන්නෙ? මෙච්චර කාලෙකට මම ඩීලර්ගෙන් ගත්තෙ නැති එක්ස්පෙන්සිව් බ්‍රෑන්ඩඩ් හැම හෙඩ් සෙට් එකක්ම ෆේක් කියල ටික දවසක් යනකොට වැඩ කරන්නෙ නැති උනාම තේරුම් ගත්ත. අත්දැකීමෙන් කියන්නෙ.
    උඹ දෙන වොරන්ටිය කොහෙන්ද ක්ලෙම් කරගන්නෙ? උඹද වග කියන්නෙ? ගනුදෙනුව ඉවර උනාට පස්සෙ උඹව කොහොමද අල්ලගන්නෙ?
    තරහ වෙන්න එපා උඹෙන් ඇහුවට එළකිරියේ මාර මාර බිස්නස් එක එක කාලෙට එනවා.

    View attachment 91072
    Box eke side eke senheisser logo eka tiyenawa.eka scan karala site ekata gihin verify karanna puluwan.senheisser qr verify kiyala google eke gahapan
     
    • Like
    Reactions: dan chooti

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    දැන් ලංකාවේ Sennheiser ගන්න තැනක් නැද්ද මට හොද හෙඩ්සෙට් එකක් ගන්න ඕනේ බන් :(

    Danata ganna stocks na wadiya. math baluwa yaluwekta aran denna. Hoda wireless ekak tiyenawa urban eke poddak balanna. 25 wage wenne.

    Sennheiser sound quality nam supiri
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මාස 6ක් වත් warranty එක්ක 40කට දෙනවනම් ගන්නම් 1ක්. ඔකේ size එක තමයි පොඩ්ඩක් අව්ල. airpods sound quality ටිකක් එහා මෙහා උනාට හරි හුරතල් නේ. 🍎
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Danata ganna stocks na wadiya. math baluwa yaluwekta aran denna. Hoda wireless ekak tiyenawa urban eke poddak balanna. 25 wage wenne.

    Sennheiser sound quality nam supiri
    Kadawal walata pudanna epa bn.sennheiser eu site eken order karala usa address aramax shopandship eken genna ganin.Kaden gannawata wada labai plus badu sure.badu gedaratam awa dawas 9n.

    IMG-20200113-WA0004.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    කොහොමද ෆේක් නෙමේද කියල දැනගන්නෙ? මෙච්චර කාලෙකට මම ඩීලර්ගෙන් ගත්තෙ නැති එක්ස්පෙන්සිව් බ්‍රෑන්ඩඩ් හැම හෙඩ් සෙට් එකක්ම ෆේක් කියල ටික දවසක් යනකොට වැඩ කරන්නෙ නැති උනාම තේරුම් ගත්ත. අත්දැකීමෙන් කියන්නෙ.
    උඹ දෙන වොරන්ටිය කොහෙන්ද ක්ලෙම් කරගන්නෙ? උඹද වග කියන්නෙ? ගනුදෙනුව ඉවර උනාට පස්සෙ උඹව කොහොමද අල්ලගන්නෙ?
    තරහ වෙන්න එපා උඹෙන් ඇහුවට එළකිරියේ මාර මාර බිස්නස් එක එක කාලෙට එනවා.

    View attachment 91072

    😁අපි ගාව හොර බඩු නෑ..මේකේ තාමනම් fake ගහලා නෑ දන්න තරමින්.
    අපේ ගෙදරට තමා බඩු ඵවන්නෙ.ඵහෙදී බලල ගන්න පුළුවන්.

    n3CuuBp.jpg
     
    • Like
    Reactions: D_Mad

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Kadawal walata pudanna epa bn.sennheiser eu site eken order karala usa address aramax shopandship eken genna ganin.Kaden gannawata wada labai plus badu sure.badu gedaratam awa dawas 9n.

    View attachment 91074

    Poddak wistara kiyapanko shipping karaganna widiha. and kocharak shipping walata yanawada
     
    Last edited:
    • Like
    Reactions: D_Mad