SEO උදව්වක්. Help එකක් දෙන්න පොඩි දෙයක් දැන ගන්න ඕන..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,459
    113
    Mother Earth
    මට පොඩි දෙයක් අහන්න තියනෙවා. අපි මොනා හරි key word ටිකක් search bar එකේ දාලා ඒ key word එකට අනුව අපි හොයන වෙබ් සයිට් එක කී වෙනියට රෑන්ක් වෙලා තියෙනවද කියල හොයා ගන්නෙ කොහොමද බන් ? උදාහරණෙකට Bing.com එකේ "community forum sri lanka" කියල දාල search කරාම Elakiri.com වෙබ් සයිට් එක තියෙන්නෙ දෙවැනි Bing page එකේ. ඒ කියන්නෙ 11 වැනි Index එකටනේ.(bing එක page එකක වෙබ් සයිට් 10ක් ලිස්ට් වෙලා තියනවා.) එහෙම හොයා ගන්න ක්‍රමයක් තියෙනවද ? මම මේ සම්භන්ධව මොකුත් දන්නෙ නෑ බන්. පුළුවන් නම් උදව් කරන්න. :(
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,761
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    Ahref Free SERP checker. Meke postions 10 k wage penannane.
    SEMRUSH wage tool ekak gannwa nm Group buy ekakin ganna puluwan RS 700k wage /month

    image.png

    image.png


    https:// ahrefs.com /serp-checker
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,459
    113
    Mother Earth
    මට ඕන බන් bing.com එකේ web site එක තියෙන page number එක හරි index number එක හරි හොයා ගන්න.