SEO වැඩ්ඩෙක් ඕන. [FOR HIRE]

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    Export Business එකක් කරන web එකක් SEO කර ගැනීමට අවශ්යයි. වැඩ කරුවන් දැනුම් දෙන්න. 😊😊😊😊
     
    • Like
    Reactions: B.Chat

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    hadisyiye ehma SEO karanna nm ba macho. aduma 06-12 month wath Rank wenna ida denna one genuine content walin. Business Ekak nm Blog ekakat wda Google ads use kranwa dakala thynwa.
    SEO කරන්නෙ කෙනෙක්ට බාර දෙන්නෙ කන්ටෙන්ට් වලින් සයිට් එකක් රැන්ක් වෙනකන් ඉන්න බැරි අය
    කන්ටෙන්ට් දාල සයිට් එකක් හිමින් හිමින් රැන්ක් වෙන්න අවුරුද්දක් වත් අඩුම යනව
    එත් හරි SEO විදි වලින් සයිට් එකක් මාස 6 යනකොට රැන්ක් වෙන්න හදා ගන්න පුලුවන්

    උදාහරනයක් විඩිහට

    අපි දාන ආටිකල් එකක් අලුත් සයිට් එකකට එක ගූගල් එකෙ ඉන්ඩෙක්ස් වෙන්නම යනව මාසයකට වැඩිය
    ඉතින් එ ආටිකල් එක අපිට ඊට කලින් ගුගල් එකෙ ඉන්ඩෙක්ස් කරවන්න පුලුවන්
    එටකොට රැන්කින් එහෙම ඉක්මනට බලන්න පුලුවන්
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    SEO කරන්නෙ කෙනෙක්ට බාර දෙන්නෙ කන්ටෙන්ට් වලින් සයිට් එකක් රැන්ක් වෙනකන් ඉන්න බැරි අය
    කන්ටෙන්ට් දාල සයිට් එකක් හිමින් හිමින් රැන්ක් වෙන්න අවුරුද්දක් වත් අඩුම යනව
    එත් හරි SEO විදි වලින් සයිට් එකක් මාස 6 යනකොට රැන්ක් වෙන්න හදා ගන්න පුලුවන්

    උදාහරනයක් විඩිහට

    අපි දාන ආටිකල් එකක් අලුත් සයිට් එකකට එක ගූගල් එකෙ ඉන්ඩෙක්ස් වෙන්නම යනව මාසයකට වැඩිය
    ඉතින් එ ආටිකල් එක අපිට ඊට කලින් ගුගල් එකෙ ඉන්ඩෙක්ස් කරවන්න පුලුවන්
    එටකොට රැන්කින් එහෙම ඉක්මනට බලන්න පුලුවන්

    Bossa, woocommerce clothing website ekak google rank karanna puluwanda?
    Oyage price kohomada?