SEO අගය 86% පෙන්වනවා RANKMATH නමුත් Serch කළාට පෙන්වන්නේ නැත්තේ ඇයි.?
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Mar 24, 2021 #1 SEO අගය 86% පෙන්වනවා RANKMATH නමුත් Serch කළාට පෙන්වන්නේ නැත්තේ ඇයි.?
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Mar 24, 2021 #2 Google Search console එකේ rank වෙච්ච keyword ඇතිනේ Reactions: hodakolla
DGN Well-known member Feb 16, 2015 415 604 93 Mar 24, 2021 #3 seo වැඩ්ඩෙක් නෙවෙයි මචන් ඒ උනාට රෑන්ක් මැත් එකෙ එහෙම පෙන්නනව කියන එක google ranking වෙනව කියල සහතිකයක් නෙවෙයි. උබේ ඩොමේන් rating එක කීයද ? Search console එක update කරලද තියෙන්නෙ ? Sitemap එක හරියට වැඩ කරනවද ? Reactions: hodakolla, barath dpriye and pathaleiretta
seo වැඩ්ඩෙක් නෙවෙයි මචන් ඒ උනාට රෑන්ක් මැත් එකෙ එහෙම පෙන්නනව කියන එක google ranking වෙනව කියල සහතිකයක් නෙවෙයි. උබේ ඩොමේන් rating එක කීයද ? Search console එක update කරලද තියෙන්නෙ ? Sitemap එක හරියට වැඩ කරනවද ?
batwise Well-known member Aug 28, 2020 8,509 15,881 113 111 Gotham batman.com Mar 24, 2021 #4 DA eka compare karala balanna anit oya jathiye site ekka. Reactions: hodakolla
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 24, 2021 #5 bump. Reactions: hodakolla and kinkon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 24, 2021 #6 BUMPER Reactions: asylum