SEO සිංහලෙන්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    thread eka awasana wenakalma kiyewwa..supiri mama godak denuwak gaththa..godak sthuthyi..ada kale godak aya denuma mehema denne nethi kaleka oya super....
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ජොබ් එකෙන් අයින් වෙලා seo,social media,freelance කරන අය ඉන්නවද? සාමන්යෙන් කොයි වගේ income එකක් ලැබෙනවද? අලුතෙන් පටන් ගන්න අයට idea එකක් දෙන්න පුලුවන්ද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජොබ් එකෙන් අයින් වෙලා seo,social media,freelance කරන අය ඉන්නවද? සාමන්යෙන් කොයි වගේ income එකක් ලැබෙනවද? අලුතෙන් පටන් ගන්න අයට idea එකක් දෙන්න පුලුවන්ද?

    ජොබ් එකෙන් අයින් වෙලා කරන්න එපා , ජොබ් එක කරන ගමන් කරපන්.මේ මගේ සයිට් එක රෑන්ක් වෙලා දැන් සති 4 වගේ

    Code:
    https://www.wirecabin.com/seo-specialist-sri-lanka/

    seo sri lanka - Rank 4
    seo specialist sri lanka - Rank 2
    seo packages sri lanka - Rank 1
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ජොබ් එකෙන් අයින් වෙලා කරන්න එපා , ජොබ් එක කරන ගමන් කරපන්.මේ මගේ සයිට් එක රෑන්ක් වෙලා දැන් සති 4 වගේ

    Code:
    https://www.wirecabin.com/seo-specialist-sri-lanka/

    seo sri lanka - Rank 4
    seo specialist sri lanka - Rank 2
    seo packages sri lanka - Rank 1

    Thanks bro.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්,

    Blogger එකට template දාල කරපු sites SEO කරල උඩට ගන්න බැරිද ?

    වෙනම හොස්ට් කරන්නම ඕනෙද ?

    anika Single page website රෑන්ක් කරන්න බැරිද ?
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මේ ත්රෙඩ් ඒකෙන් මම ඔයාලට SEO කරන හැටි කියල දෙනවා. ඕගොල්ලොන්ට ඕනේ දේවල් අහන්න.

    හැම ප්‍රශ්නෙටම උත්තර දෙනු ලැබේ. මම SEO කරනවා සමහර companies වලට in China, Russia,UK and Sweden mainly (පාර්ට් ටයිම්). එක නිසා මම හිතනවා ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට මට හොඳ උත්තර ලබා දෙන්න පුළුවන් කියලා.

    පටන් ගමු එහෙනම්.

    Thanks bro.Rep+
    mamath me dawas wala seo tutorial tikak refer karana. thiyena prashana ahanam issaradi
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මචන්,

    Blogger එකට template දාල කරපු sites SEO කරල උඩට ගන්න බැරිද ?

    වෙනම හොස්ට් කරන්නම ඕනෙද ?

    anika Single page website රෑන්ක් කරන්න බැරිද ?

    Bump