ඇයි වැඩක් නැත්තේ. Domain Authority මාරම වැදගත් බන්.ඕවා දැන් වැඩක් නැහැ බං
backlink ganna hoda monawada ehenam. free hadagannaඕවා දැන් වැඩක් නැහැ බං

Quality back links හදාගන්න පුළුවන් directory list එකක් තියේද ?
නෑ බං දැනටත් site එක්ක quality එක තීරණය කරන්න base factor එකක් විදිහට use කරනවා quality backlinks. බොරුවට backlinks කැටියක් තිබිලත් හරියන්නේ නෑ හොඳ reputable sites වෙන්න ඕනේ. ඒ වුනාට දැන්නම් AI crawlers හැමතැනම ඒ නිසා backlinks මත depend වෙන එක අඩු වීගෙන එන සීන් එකක් තියෙන්නේ AI එක content එක read කරලා score එකක් දෙන්වා ඒ අනුව indexing algorithms optimize කරගෙන යනවා වගේ සීන් එකක් තියෙන්නේඒවා වැඩ කරේ මීට අවුරුදු 20-25 කට කලින් නේද ?