SEO Free training

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,332
    113
    Bandarawela
    mcn ÿou are givving too much rep"lu.man aniwa puluwan una gaman rep denawa.matat ewapan.loku udawwak. :)
     
    Last edited:

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මචන්ZZ

    මම part time SEO කරන ඒක නැවැත්තුව. Jewellery business එකට enter උනා part time. මගේ ජොබ් එකයි බිස්නස් එකයි දෙකම කරනකොට SEO කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා මම අද ඕගොල්ලොන්ට දෙනවා මගේ යාලුවෙක් හදපු training SEO tutorials සෙට් එකක්. මේකෙ ඔක්කොම තියෙනවා. මොකුත් දන්නේ නැති එක්කෙනෙක්ට උනත් මේක කියවල බැලුවම ඔක්කොම තේරෙනවා.

    මේක හදල තියෙන්නේ අලුත් ගූගල් algorithm එකට match වෙන්න. මම ලාස්ට් 6 months by doing part time SEO, earned about $5k. ඕගොල්ලොන්ටත් පුළුවන් වෙයි සමහර විට ඊට වඩා earnings ගන්න.

    ඕනේ අය, REP + දීල, pm එකක් එවන්න. මම ඕගොල්ලන්ට කලින් දුන්න ebay selling tutorial එකත් useful වෙන්න ඇති කියල හිතනවා.
    send me