SEO in Sinhala, Part 3

PirateZ

Member
Feb 3, 2009
527
117
0
ඔන්න මගේ දෙවැනි video series එක
මන් මේ series එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැනුම පාවිච්චි කරලා අදායමක් ලබන්නේ කොහොමද කරලා පැහැදිලි කරලා දෙන එකයි
මේකත් අනිත් internet money making bullshit වගේ විකාරයක් නෙමේ

මේක ඉස්සරහට කරගෙන යනවද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස් මත
ඒක නිසා හොදයි නම් මට කියන්න. පුළුවන් නම් share කරන්න.
සම්පුර්ණ video එකම බලන්න comment කරන්න කලින්.




Part 1

Part 2
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    පට්ට බ්‍රෝ, කලින් දෙකත් තාම හරියට බලන්න බැරි උනා බං, :D එකයි comment එකක් දාන්න බැරි උනේ, :D බලලම හොද Comment එකක් දාන්නම් :D

    REP 11+
     
    Last edited: