නියමයි මචං.ඔය කවුරුහරි ඉරිසියාකාරයො මොනා කිව්වත් මේ වැඩේ දිගටම කරපන් දන්න දෙයක් කියලදෙන එක උත්තම වැඩක් උඹ වගේ එවුන් හරි අඩුයි.ඉන්දියක් කාරයො බලපන් උන් ඊමනී ෆීල්ඩ් එකේ ඉස්රහයින්මයි ඉන්නෙ අපේ එකෙක් ඉගෙනගෙන ඒවාගේ සල්ලිහොයනවනම් කොච්චර දෙයක්ද අපි උඹත් එක්ක ඉන්නවා.උඹේ කලින් වීඩියෝ සීරීස්එක් ගන්න තැනක් තියෙනවානම් මේකෙම ලින්ක්එක දාපන්.Thanks lot machan
අපි උඹත් එක්ක ඉන්නවා



