Hello Guys 
මුලින්ම කියන්න ඕනි මම දැන් අවු: 5ක් තිස්සේ එලකිරියේ ඉන්නවා.
ඒත් මේ වැඩේට මම හිතුව අලුත් එකකින් එන එක හොඳයි කියලා.
හරි මෙහෙමයි. ඔයාලා ගොඩක් අය වෙබ් සයිට්ස් කරනවනේ. adsense එහෙමත් කරනවනේ. ඉතින් ඔයාලට අනිවා ඕනිවෙන දෙයක් තමයි SEO කියන්නේ.
දනෙට site එකක් අලුතින් හදන්න කැමති අයටත් මම එකක් මුල ඉඳලා site eka හදලා adsense අරන් දීලා... මාසෙට 100000ක් විතර වලින් හොයන්න පුලුවම් තත්වෙට මුල ඉඳලා කියා දෙන්න ලැස්තියි
ඉතින් මම පටන් ගත්තා Fiverr SEO කරන්න. ( අලුතින් පටන් ගත්තට මම ප්‍රධාන වෙබ් එකක කරනවා දැනට අවු:2ක් වගේ.)
SEO ගැන දන්න අය දන්නවා ඇති Backlinksවල වටිනාකම.. ඉතින් මට පුලුවම් දැනට තියන ප්‍රධානම වලින් දෙන්න. Microsoft, Amazon, Apple.com, IBM මේ වගේ ප්‍රධාන සයිට්ස් කීපයකම දෙන්න පුලුවම්.බයවෙන්න එපා. හදපු හැම එකකම ලින්ක් එක මම ඔයාලට දෙනවා
Fiverr කරන ගොඩක් අය කරන්නෙ ඉතින් මොකක් හරි software කැල්ලකින් 1000k 2000k backlinks හදනවා කියලා. හැබැයි දන්නවාද ඒ එක ලින්ක් එකක් වත් වැඩක් ඇති ඒවා නෙවෙයි කියලා.
මම Manually links 35ක් හදලා දෙනවා. (මේ කිව්වා වගේ වලින්)
තේරෙන කෙනෙක්ට හිතාගන්න පුලුවම් ඒ සයිට්ස් වලින් backlinks කොච්චර වටිනවද කියලා තමන්ගේ site එක Google 1st page එකට ගේන්න.
Ads එහෙම කරන කෙනෙක්ට නම් ඉතින් Fiverr walata yana 5$ පැය 2න් හොයන්න පුලුවම් වෙනවා SEO කරගත්තොත්.
අහ් එතනින් එහාට ඔයාලගේ Site එක SEO කරන්න උදව් කරන්නත් මම ලැස්තියි.
ඉතින් වැඩේට කැමති අය PM එකක් දාන්න
Fiverr: https://www.fiverr.com/bigslash/manually-do-35-pr9-safe-high-pr-dofollow-backlinks
අපි ඉතින් දන්න අඳුරන අයනේ
අඩු කරලා එහෙම දෙන්නම්.
අහ්හ් තව 1k. site එකක් අලුතින් හදන්න කැමති අයටත් මම එකක් මුල ඉඳලා site eka හදලා adsense අරන් දීලා... මාසෙට 100000ක් විතර වලින් හොයන්න පුලුවම් තත්වෙට මුල ඉඳලා කියා දෙන්න ලැස්තියි

මුලින්ම කියන්න ඕනි මම දැන් අවු: 5ක් තිස්සේ එලකිරියේ ඉන්නවා.
ඒත් මේ වැඩේට මම හිතුව අලුත් එකකින් එන එක හොඳයි කියලා.
හරි මෙහෙමයි. ඔයාලා ගොඩක් අය වෙබ් සයිට්ස් කරනවනේ. adsense එහෙමත් කරනවනේ. ඉතින් ඔයාලට අනිවා ඕනිවෙන දෙයක් තමයි SEO කියන්නේ.
දනෙට site එකක් අලුතින් හදන්න කැමති අයටත් මම එකක් මුල ඉඳලා site eka හදලා adsense අරන් දීලා... මාසෙට 100000ක් විතර වලින් හොයන්න පුලුවම් තත්වෙට මුල ඉඳලා කියා දෙන්න ලැස්තියි
ඉතින් මම පටන් ගත්තා Fiverr SEO කරන්න. ( අලුතින් පටන් ගත්තට මම ප්‍රධාන වෙබ් එකක කරනවා දැනට අවු:2ක් වගේ.)
SEO ගැන දන්න අය දන්නවා ඇති Backlinksවල වටිනාකම.. ඉතින් මට පුලුවම් දැනට තියන ප්‍රධානම වලින් දෙන්න. Microsoft, Amazon, Apple.com, IBM මේ වගේ ප්‍රධාන සයිට්ස් කීපයකම දෙන්න පුලුවම්.බයවෙන්න එපා. හදපු හැම එකකම ලින්ක් එක මම ඔයාලට දෙනවා
Fiverr කරන ගොඩක් අය කරන්නෙ ඉතින් මොකක් හරි software කැල්ලකින් 1000k 2000k backlinks හදනවා කියලා. හැබැයි දන්නවාද ඒ එක ලින්ක් එකක් වත් වැඩක් ඇති ඒවා නෙවෙයි කියලා.
මම Manually links 35ක් හදලා දෙනවා. (මේ කිව්වා වගේ වලින්)
තේරෙන කෙනෙක්ට හිතාගන්න පුලුවම් ඒ සයිට්ස් වලින් backlinks කොච්චර වටිනවද කියලා තමන්ගේ site එක Google 1st page එකට ගේන්න.
Ads එහෙම කරන කෙනෙක්ට නම් ඉතින් Fiverr walata yana 5$ පැය 2න් හොයන්න පුලුවම් වෙනවා SEO කරගත්තොත්.
අහ් එතනින් එහාට ඔයාලගේ Site එක SEO කරන්න උදව් කරන්නත් මම ලැස්තියි.
ඉතින් වැඩේට කැමති අය PM එකක් දාන්න
Fiverr: https://www.fiverr.com/bigslash/manually-do-35-pr9-safe-high-pr-dofollow-backlinks
අපි ඉතින් දන්න අඳුරන අයනේ
අඩු කරලා එහෙම දෙන්නම්.අහ්හ් තව 1k. site එකක් අලුතින් හදන්න කැමති අයටත් මම එකක් මුල ඉඳලා site eka හදලා adsense අරන් දීලා... මාසෙට 100000ක් විතර වලින් හොයන්න පුලුවම් තත්වෙට මුල ඉඳලා කියා දෙන්න ලැස්තියි