සිංහළු, මට Website එකක් හදාගාන්න ඕන. Website එකක් කිව්වේ Blog එකක් වගේ එකක්. මගේ Interest එකක් තියෙන/ මම Study කරන Field එකක් තියෙනවා. ඒකට අදාලව මගේ Content දාන්න ඕන. මේකෙදි Post කරන්නේ මම විතරයි. වෙන කවුරුත් Post කරන්නේ නෑ. මට ඕන නිකන් මම දන්න දේවල් පිළිවෙලට කොහේහරි ලියල තියාගන්න වගේ Site එකක්.
මට සාමාන්‍යයෙන් HTML, CSS, Javascript දැනුමක් තියෙනවා. ඒ දැනුමෙන් මම කැමති විදිහට මට UI එක හදාගන්න පුලුවන්. ඒත් මට Dashboard එකක් හදලා ඒකෙන් Post දාන්න තරම් Code එකක් ගහන්න දැනුමක් නෑ. දැන් මචන් මට කියපන් මගේ Requirement එකත් එක්ක Dashboard එකක් හදන එක අත්‍යවශ්‍යමද කියලා. මොකද මේකේ මම විතරයිනෙහ් Posts පල කරන්නෙත්. දැන් මම මේකේ Custom HTML, CSS වලින් Code කර කර Post දාන්න Site එකක් හැදුවොත් (ඒ කිව්වේ Site එකේ Code එකේම Post එක ගහනවා වගේ වැඩක්) Site එකේ Performance වලට ඒක බලපායිද? Site එක Slow වෙයිද? තව මචන්, මෙහෙම Site එක ගැහුවොත් Adsense, SEO කරන්න වගේ ප්‍රශ්න එයිද? කොටින්ම ඔහොම Site එකක් ගැහුවොත් එන්න පුලුවන් ප්‍රශ්න මොනවද?
මට ඔය උඩ තියෙන Option එක ගන්න බැරිනම් වෙන Option එකකට යන්න වෙනවා. එහෙම කරනවනම් හොද විදිහ මොකක්ද? ලංකාවේ කෙනෙක් Hire කරගෙන Site එක හදන එකද? එහෙම නැත්නම් Wix වගේ Web එකකින් Site එක හදන එකද? තව දෙයක් තියෙනවා, මම දන්නවා Blogger වගේ Site එකකින් මේ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් කියලා. ඒත් ඒකෙන් එන Blogs වල UI එක පට්ට Outdated මට. ඒ නිසා ඒ Option එක මට එච්චර සෙට් වෙන්නේ නෑ.
මචන් දන්න අය උත්තරයක් දීපන්. ලොකු උදව්වක්.