Website එකක් හදාගන්න (HELP!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    සිංහළු, මට Website එකක් හදාගාන්න ඕන. Website එකක් කිව්වේ Blog එකක් වගේ එකක්. මගේ Interest එකක් තියෙන/ මම Study කරන Field එකක් තියෙනවා. ඒකට අදාලව මගේ Content දාන්න ඕන. මේකෙදි Post කරන්නේ මම විතරයි. වෙන කවුරුත් Post කරන්නේ නෑ. මට ඕන නිකන් මම දන්න දේවල් පිළිවෙලට කොහේහරි ලියල තියාගන්න වගේ Site එකක්.

    මට සාමාන්‍යයෙන් HTML, CSS, Javascript දැනුමක් තියෙනවා. ඒ දැනුමෙන් මම කැමති විදිහට මට UI එක හදාගන්න පුලුවන්. ඒත් මට Dashboard එකක් හදලා ඒකෙන් Post දාන්න තරම් Code එකක් ගහන්න දැනුමක් නෑ. දැන් මචන් මට කියපන් මගේ Requirement එකත් එක්ක Dashboard එකක් හදන එක අත්‍යවශ්‍යමද කියලා. මොකද මේකේ මම විතරයිනෙහ් Posts පල කරන්නෙත්. දැන් මම මේකේ Custom HTML, CSS වලින් Code කර කර Post දාන්න Site එකක් හැදුවොත් (ඒ කිව්වේ Site එකේ Code එකේම Post එක ගහනවා වගේ වැඩක්) Site එකේ Performance වලට ඒක බලපායිද? Site එක Slow වෙයිද? තව මචන්, මෙහෙම Site එක ගැහුවොත් Adsense, SEO කරන්න වගේ ප්‍රශ්න එයිද? කොටින්ම ඔහොම Site එකක් ගැහුවොත් එන්න පුලුවන් ප්‍රශ්න මොනවද?

    මට ඔය උඩ තියෙන Option එක ගන්න බැරිනම් වෙන Option එකකට යන්න වෙනවා. එහෙම කරනවනම් හොද විදිහ මොකක්ද? ලංකාවේ කෙනෙක් Hire කරගෙන Site එක හදන එකද? එහෙම නැත්නම් Wix වගේ Web එකකින් Site එක හදන එකද? තව දෙයක් තියෙනවා, මම දන්නවා Blogger වගේ Site එකකින් මේ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් කියලා. ඒත් ඒකෙන් එන Blogs වල UI එක පට්ට Outdated මට. ඒ නිසා ඒ Option එක මට එච්චර සෙට් වෙන්නේ නෑ.

    මචන් දන්න අය උත්තරයක් දීපන්. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: Tharaka_x

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    1. WordPress වගේ CMS එකක් use කරන්න. ඕන තරම් templates free / paid තියනවා. SEO කරන්නත් වෙනම plugins තියනවා. ඒවා නැතුවත් සමහරු SEO කරනවා. මේකේදි adsense ගන්න පුළුවන්.

    2. Medium Blog එකක්. මේකේදී UI customize කරන්න බෑ. හැබැයි ඔයාට නිදහසේ content එක ලියන් ඉන්න පුළුවන්. මේකේදි adsense බෑ. හැබැයි Medium Partnership කියලා එකක් තියනවා. ඒකෙන් earn කරනවා කට්ටිය. ලංකාවට support ද දන්නේ නෑ.

    3. Ghost CMS .මේකත් WordPress වගේ. මේකෙත් adsense දාන්න පුළුවන් ඇති.

    ඉහත කිව්ව 1 සහ 3 ඔප්ෂන් වලට ඔයාට වෙනම hosting සහ domain ගන්න වෙනවා.
     
    Wordpress දැනුමක් නැති කෙනෙක්ට Site එක කෙලින්ම Buy කරලා Post පළ කරන්න පුලුවන්ද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Wordpress දැනුමක් නැති කෙනෙක්ට Site එක කෙලින්ම Buy කරලා Post පළ කරන්න පුලුවන්ද?
    ඔව් ඉගෙනගන්න හරි ලේසි. Youtube එකෙත් ඕන තරම් video තියනවා. ඔයාට නිකං ට්‍රයි එකක් දෙන්න පුළුවන් WordPress.com එකේ account එකක් හදලා. ඒකට සල්ලි යන්නේ නැ. හැබැයි custom domain නම් ගෙවන්න ඕන.

    WordPress වෙනම host කලොත් තමා hosting and domain වලට අවුරුද්දකට ගානක් ගෙවන්න වෙන්නේ.
     
    kingdeking

    Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Wordpress

    Wordpress දැනුමක් නැති කෙනෙක්ට Site එක කෙලින්ම Buy කරලා Post පළ කරන්න පුලුවන්ද?
    Youtube eken lesiyenma and ikmaninma igena ganna puluwn machn
    ------ Post added on Nov 23, 2023 at 3:21 AM