අද අපි කතාකරන්නේ arduino serial communication ගැන. communication කියන දේනං හැමෝම දන්නවා ඒත් serial communication කියන්නේ මොකක්ද ?? 
සරලවම කියනවනං අපේ Arduino board එක අපේ පරිගණකය සමග දත්ත හුවමාරු කරගැනීම තමා මේ කියන්නේ.
ඉතින් ඇයි මේක අපිට වැදගත් ??
Advance Programming ( bluetooth & wifi applications etc..)වලට සහ අපේ වැඩසටහන නිවැරදිව වැඩ කරනවද බලන්න පාවිච්චි කරන්න පුලුවනි. (Serial monitor හරහා)
මේක කරන්න නං මූලිකව අපි void setup තුල data transmission වන අගය සකසාගත යුතුය.මේ සදහා බහුලව භාවිතා වන අගය වන්නේ 9600bps වේ.
තාම ලිව්වේ දත්ත හුවමාරු අගය විතරයි.දැන් බලමු කොහොමද මේ හුවමාරු වෙන දත්ත බලා ගන්නේ කියලා.
මේක coding කරන්නේ void loop තුලයි.
දැන් ඔයාලට Serial Monitor හරහා බලා ගන්න පුලුවන් දිගටම HI යනුවෙන් සදහන් වෙනවා.
මෙම උඩ සිදුකල coding කොටස යටින් බාගත කල හැක.
Source -: https://make.lk/serial-communication-arduino-basics/
සරලවම කියනවනං අපේ Arduino board එක අපේ පරිගණකය සමග දත්ත හුවමාරු කරගැනීම තමා මේ කියන්නේ.
ඉතින් ඇයි මේක අපිට වැදගත් ??
Advance Programming ( bluetooth & wifi applications etc..)වලට සහ අපේ වැඩසටහන නිවැරදිව වැඩ කරනවද බලන්න පාවිච්චි කරන්න පුලුවනි. (Serial monitor හරහා)
මේක කරන්න නං මූලිකව අපි void setup තුල data transmission වන අගය සකසාගත යුතුය.මේ සදහා බහුලව භාවිතා වන අගය වන්නේ 9600bps වේ.
HTML:
void setup (){
Serial.begin(9600);
}
මේක coding කරන්නේ void loop තුලයි.
HTML:
void loop() {
Serial.println('HI');