serious බිස්නස් ප්‍රශ්නයක් ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    serious බිස්නස් ප්‍රශ්නයක් ?

    මම හදන එකක් මගෙන් නොඅහා ලේබල් හරි ,නම වෙනස් කරල හරි, නම වෙනස් නොකර හරි රට යවන්ඩ වෙන එකෙක්ට පුලුවන්ද?:nerd:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Yes, if it isn't patented product

    නැත්නම් පුළුවන්

    මේක මාර කේස් එකක් වෙනවනේ.මේක මම ලෝකල් මාර්කට් එකට දාන්නේ පිටරටින් අඩුගානකට ගෙන්නන ඒවා කඩලා දාන්ඩ.ඒ වාසිය මුන් අරන් මේ ටිකට ඒක රට අරින්ඩ පටන් අරන්නේ.මේකෙන් වෙන්නේ මට ලොකු අවාසියක්.එහෙමනම් මම මෙහෙ විකුණන එක නතර කරන්ඩ ඕනේ.

    අනිත් එක එහෙම කරන්නේ කොහොමද? කෑම වර්ග පවා යවන්ඩ තහනම්.මොකද ඒවා ලංකාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්ඩ හදපුවා.

    අනිත් එක මම ඒක හදල තියෙන්නේ ලෝකල් මාර්කට් එකට.මගේ බ්‍රෑන්ඩ්නේම් එක එක්සොපොට් කොලිටි එකට වඩා වෙනස්.මේකෙන් වෙන්නේ මගේ බ්‍රෑන්ඩ් නේම් එකට හානියක්. හරිම ප්‍රශ්නෙක මම පැටලිලා ඉන්නේ.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මම හදන එකක් මගෙන් නොඅහා ලේබල් හරි ,නම වෙනස් කරල හරි, නම වෙනස් නොකර හරි රට යවන්ඩ වෙන එකෙක්ට පුලුවන්ද?:nerd:

    Repqcking Nan aulak ne but ube label use karana be. Commercial criminal investigation eke complain ekak dapan kokatath. Hariyatama details Aran Hanna Nathan ubata karakenawa wade.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    මේක මාර කේස් එකක් වෙනවනේ.මේක මම ලෝකල් මාර්කට් එකට දාන්නේ පිටරටින් අඩුගානකට ගෙන්නන ඒවා කඩලා දාන්ඩ.ඒ වාසිය මුන් අරන් මේ ටිකට ඒක රට අරින්ඩ පටන් අරන්නේ.මේකෙන් වෙන්නේ මට ලොකු අවාසියක්.එහෙමනම් මම මෙහෙ විකුණන එක නතර කරන්ඩ ඕනේ.

    අනිත් එක එහෙම කරන්නේ කොහොමද? කෑම වර්ග පවා යවන්ඩ තහනම්.මොකද ඒවා ලංකාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්ඩ හදපුවා.

    අනිත් එක මම ඒක හදල තියෙන්නේ ලෝකල් මාර්කට් එකට.මගේ බ්‍රෑන්ඩ්නේම් එක එක්සොපොට් කොලිටි එකට වඩා වෙනස්.මේකෙන් වෙන්නේ මගේ බ්‍රෑන්ඩ් නේම් එකට හානියක්. හරිම ප්‍රශ්නෙක මම පැටලිලා ඉන්නේ.

    Umbath export market danna patan ganin
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම හදන එකක් මගෙන් නොඅහා ලේබල් හරි ,නම වෙනස් කරල හරි, නම වෙනස් නොකර හරි රට යවන්ඩ වෙන එකෙක්ට පුලුවන්ද?:nerd:

    deyk haduwanm patent, trademarks register karanna. ita passe cautionary notice ekak danna ehema label packagin wenas karala local or export market danawanm legal actions gannawa kiyala
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Umbath export market danna patan ganin

    ඒ වැඩ කෙරෙමින් පවතිනවා බන්.එහෙම කියන්නම් වාලේ බෑ බන්.කොයි තරම් දේවල් කරන්ඩ හිතන්ඩ ඕනිද ඒකට.

    deyk haduwanm patent, trademarks register karanna. ita passe cautionary notice ekak danna ehema label packagin wenas karala local or export market danawanm legal actions gannawa kiyala

    trademarks register karanna dala thiyenne godak kal.
    hmm
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    කවුරු හරි එහෙම යවලනම් පුලුවන් යවල නැත්නම් බැරුව ඇති.