Yes, if it isn't patented product
නැත්නම් පුළුවන්
මම හදන එකක් මගෙන් නොඅහා ලේබල් හරි ,නම වෙනස් කරල හරි, නම වෙනස් නොකර හරි රට යවන්ඩ වෙන එකෙක්ට පුලුවන්ද?![]()
මේක මාර කේස් එකක් වෙනවනේ.මේක මම ලෝකල් මාර්කට් එකට දාන්නේ පිටරටින් අඩුගානකට ගෙන්නන ඒවා කඩලා දාන්ඩ.ඒ වාසිය මුන් අරන් මේ ටිකට ඒක රට අරින්ඩ පටන් අරන්නේ.මේකෙන් වෙන්නේ මට ලොකු අවාසියක්.එහෙමනම් මම මෙහෙ විකුණන එක නතර කරන්ඩ ඕනේ.
අනිත් එක එහෙම කරන්නේ කොහොමද? කෑම වර්ග පවා යවන්ඩ තහනම්.මොකද ඒවා ලංකාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්ඩ හදපුවා.
අනිත් එක මම ඒක හදල තියෙන්නේ ලෝකල් මාර්කට් එකට.මගේ බ්‍රෑන්ඩ්නේම් එක එක්සොපොට් කොලිටි එකට වඩා වෙනස්.මේකෙන් වෙන්නේ මගේ බ්‍රෑන්ඩ් නේම් එකට හානියක්. හරිම ප්‍රශ්නෙක මම පැටලිලා ඉන්නේ.
මම හදන එකක් මගෙන් නොඅහා ලේබල් හරි ,නම වෙනස් කරල හරි, නම වෙනස් නොකර හරි රට යවන්ඩ වෙන එකෙක්ට පුලුවන්ද?![]()
Umbath export market danna patan ganin
deyk haduwanm patent, trademarks register karanna. ita passe cautionary notice ekak danna ehema label packagin wenas karala local or export market danawanm legal actions gannawa kiyala
Repqcking Nan aulak ne but ube label use karana be. Commercial criminal investigation eke complain ekak dapan kokatath. Hariyatama details Aran Hanna Nathan ubata karakenawa wade.