Serious Post එකක් - Stripchat වගේ එකක් ලංකාවෙ අයටම හදන්න කීයක් වගේ යයිද? කොච්චර කාලයක් යයිද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    උම්බලා තාම හීන ලොක වල ඉන්නෙ, තාම දන්නෙ නැ ලන්කාව ලොකෙන් කොන් වෙලා ඉවරයි කියලා මිනිසුන්ගෙයි දෙශපාලුවොන්ගෙයි හැටි නිසා. පෙපැල් නැ, ස්ට්‍රිප් පෙ, වයිස් පෙ අරවාමෙවා නැවතිලා දහා අතෙ කල්පනා කරන්වා, ඇමසොන් නැ, ඉබෙ නැ, ගොන් ඩරාස් කියලා ජාරාවක් තියෙනවා. ලන්කාව ලොකෙන් හැලිලා ඉවරයි, රට හදන්න කතාව හැබයි බඩුවක් ගෙන්නගන්න බැ, එව ගල් වෙල පිටකොටුවෙ පෙමන්ට් එකට යනවා
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    වැදගත්ම දේ Trump අ‍ාවම ඩොලර් එක සෑහෙන ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා කියලා පෙනුණත්, ලංකාව වගේ රටකට එ‍්කෙන් වෙන බලපෑම අඩුයි. අනිත් රටවලට Tarrif වැදෙන්න ඉඩ තිබ්බත් අපි අ‍ැමරිකාවට Export කරන ඩොලර් බිලියන 1.6 ක විතර ටිකට එහෙම ප්‍රශ්නයක් එන්න ඉඩ අඩුයි.
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    උම්බලා තාම හීන ලොක වල ඉන්නෙ, තාම දන්නෙ නැ ලන්කාව ලොකෙන් කොන් වෙලා ඉවරයි කියලා මිනිසුන්ගෙයි දෙශපාලුවොන්ගෙයි හැටි නිසා. පෙපැල් නැ, ස්ට්‍රිප් පෙ, වයිස් පෙ අරවාමෙවා නැවතිලා දහා අතෙ කල්පනා කරන්වා, ඇමසොන් නැ, ඉබෙ නැ, ගොන් ඩරාස් කියලා ජාරාවක් තියෙනවා. ලන්කාව ලොකෙන් හැලිලා ඉවරයි, රට හදන්න කතාව හැබයි බඩුවක් ගෙන්නගන්න බැ, එව ගල් වෙල පිටකොටුවෙ පෙමන්ට් එකට යනවා
    සිරා වැඩක් කරගන්න බෑ කැරිම කට්ටක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලාච්චුවට දාගෙන පුටු කකුලක් බස්සගෙන හිරේ යන්නද හදන්නේ ඉන්දරේ? ලංකිස්තානේ සංස්කුචික පොලීසියයි, සාමනේරලාට ගල කපලා පොලු උරන කහ බෙඩ්ශීට් තට්ටයොයි එක්ක ඕවා කරන්න ඉඩ නෑ. :baffled:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පටන් අරන් දැම්මා කියමු? දාල ඇදගෙන ගියා කියමු? මේකෙම එකෙක් කෙලලා දානවා ඒකට හොඳට මතක තියා ගන්ට ඉන්දරේ මම කිව්ව කියලා 🤗 පරිස්සමෙන් 😏

    (මගේ airBNB වැඩ වලට shot එක දෙන්න ගියෙත් මේ කිරියේම අපත කල්ලිය තමා 🤭)
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    අපෝ නෑ, එකයි ඕනෙ. Legal precedent එකක් ගත්ත ගමන් කොච්චර නඩු දැම්මත් විභාගයට ගන්නත් කලින් අහක දානවා. වෙන්නත් ඕන එ‍්ක තමයි. එ‍තනට යනකල් අ‍ැදගෙන යන්න ready.


    උන් නම් තනිකරම විහින් හුකා ගත්තෙ ගොන් හැත්ත.
    ------ Post added on Apr 8, 2025 at 12:39 AM



    එහෙම වෙන් නෑ බං. Media වැඩේ මම හොඳට දන්නවනෙ, එ‍්ක ලස්සනට අනිත් පැත්තට කරකවන්න activist කට්ටිය ඉන්නවා ඕන තරම්. අන්තිමට ලස්සනට මාකටින් එකක් විතරක් වෙනවා. දැන් abortion laws එන්න යනවා, කෝ එකෙක්ටවත් ගාණක් තියෙනවද නෑනෙ. Media ටිකට හරි කොන් ටික අතට දුන්නාම එහෙම ප්‍රශ්න එන් නෑ. Jcody ගෙ කතාවත් දැක්කනෙ, මේ 2025 බං. කලින් තිබ්බ culture අවුල දැන් නැහැ. එ‍්ක හිමින් සැරේ අයින් කරල තියෙන්නෙ.

    ඔය camshow ප්‍රශ්නත් ඉස්සර කීප සැරයක්ම අ‍ාවනෙ. පළවෙනි පාර අවුලක් ලොකුවටම ගියා, හැබැයි එතනින් එහාට මම කට්ටිය සෙට් කරලා ගත්තට පස්සෙ එක ප්‍රශ්නයක් අ‍ාවද නෑනෙ. එන්නෙත් නෑ, මොකද පටන් ගන්න හදද්දිම එ‍්වා settle කරන්න ක්‍රම දාල තියෙන්නෙ. Media වලින් වහුකුණු විකුණපු කාලෙ ඉවරයි. එන ප්‍රශ්නයක් රහසෙ විසඳෙනවා එතනින් ඉවරයි.

    වැදගත්ම දේ නීති පොත්වලට අනුව කිසිම වැරැද්දක් නෑ එච්චරයි. එ‍්ක තාම court order එකකින් validate කරල නම් නෑ, අල්ලන හැම එකාම වැරැද්ද පිළි අරන් මාරු වෙන නිසා. හැබැයි එක පාරක් අ‍ැද්ද ගමන් උසාවියෙන් තීන්දුවක් දෙන්න වෙනවා. දෙන්න වෙන තීන්දු නැහැ, වැරැද්දක් නෑ කියන්නයි තියෙන්නෙ. උඹට මතක අ‍ැති ඔහොම හැමදාම දඩ ගෙව ගෙව ඉන් නැතිව එකම පාරක් කොළඹ උසාවියෙ prostitution කේස් එකක් ගියා. එ‍්කෙ තීන්දුව අ‍ාවා ගණිකා වෘත්තියෙ තනිව යෙදීම වරදක් නෙවෙයි කියලා. එදායින් පස්සෙ ad දදා වැඩේ කරන එකියක් අල්ලල තියෙනවද, නෑනෙ. මේකත් එහෙමයි. Precedent එක ගත්තම නඩුවක් දාන්නවත් බෑ dismissed.
    ------ Post added on Apr 8, 2025 at 12:48 AM
    Legal precedent ekak aranma wade patan gatta nan hondai.
    Patan aran case ekak awama eka dinana puluwan kiyala hithagena innawata wada. Ubata oka lesiyen karanna puluwan.
    Danata uba karanna yana wade ubama police ekata ottuwak deela mattu wela police ekata nadu danna kiyanna. eta passe eka goda daala legal precedent ekak ganna.
    Ehema unoth onema kenek baya nathuwa ubata invest karai.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    Similar threads