අපෝ නෑ, එකයි ඕනෙ. Legal precedent එකක් ගත්ත ගමන් කොච්චර නඩු දැම්මත් විභාගයට ගන්නත් කලින් අහක දානවා. වෙන්නත් ඕන එ්ක තමයි. එතනට යනකල් අැදගෙන යන්න ready.
උන් නම් තනිකරම විහින් හුකා ගත්තෙ ගොන් හැත්ත.
------ Post added on Apr 8, 2025 at 12:39 AM
එහෙම වෙන් නෑ බං. Media වැඩේ මම හොඳට දන්නවනෙ, එ්ක ලස්සනට අනිත් පැත්තට කරකවන්න activist කට්ටිය ඉන්නවා ඕන තරම්. අන්තිමට ලස්සනට මාකටින් එකක් විතරක් වෙනවා. දැන් abortion laws එන්න යනවා, කෝ එකෙක්ටවත් ගාණක් තියෙනවද නෑනෙ. Media ටිකට හරි කොන් ටික අතට දුන්නාම එහෙම ප්රශ්න එන් නෑ. Jcody ගෙ කතාවත් දැක්කනෙ, මේ 2025 බං. කලින් තිබ්බ culture අවුල දැන් නැහැ. එ්ක හිමින් සැරේ අයින් කරල තියෙන්නෙ.
ඔය camshow ප්රශ්නත් ඉස්සර කීප සැරයක්ම අාවනෙ. පළවෙනි පාර අවුලක් ලොකුවටම ගියා, හැබැයි එතනින් එහාට මම කට්ටිය සෙට් කරලා ගත්තට පස්සෙ එක ප්රශ්නයක් අාවද නෑනෙ. එන්නෙත් නෑ, මොකද පටන් ගන්න හදද්දිම එ්වා settle කරන්න ක්රම දාල තියෙන්නෙ. Media වලින් වහුකුණු විකුණපු කාලෙ ඉවරයි. එන ප්රශ්නයක් රහසෙ විසඳෙනවා එතනින් ඉවරයි.
වැදගත්ම දේ නීති පොත්වලට අනුව කිසිම වැරැද්දක් නෑ එච්චරයි. එ්ක තාම court order එකකින් validate කරල නම් නෑ, අල්ලන හැම එකාම වැරැද්ද පිළි අරන් මාරු වෙන නිසා. හැබැයි එක පාරක් අැද්ද ගමන් උසාවියෙන් තීන්දුවක් දෙන්න වෙනවා. දෙන්න වෙන තීන්දු නැහැ, වැරැද්දක් නෑ කියන්නයි තියෙන්නෙ. උඹට මතක අැති ඔහොම හැමදාම දඩ ගෙව ගෙව ඉන් නැතිව එකම පාරක් කොළඹ උසාවියෙ prostitution කේස් එකක් ගියා. එ්කෙ තීන්දුව අාවා ගණිකා වෘත්තියෙ තනිව යෙදීම වරදක් නෙවෙයි කියලා. එදායින් පස්සෙ ad දදා වැඩේ කරන එකියක් අල්ලල තියෙනවද, නෑනෙ. මේකත් එහෙමයි. Precedent එක ගත්තම නඩුවක් දාන්නවත් බෑ dismissed.
------ Post added on Apr 8, 2025 at 12:48 AM