Sertraline පෙත්තක් එක්ක Alprazolam පෙත්තකුත් බිවුව

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Sertraline 100mg පෙත්තක් එක්ක Alprazolam 0.5mg පෙත්තකුත් බිවුව. දැං වමනෙට එන්න වගේ. :sorry:

    Alprazolam කාර්ඩ් එකේ තව පෙති 8ක් ඉතුරුයි. කාඩ් එක ඉවර වෙනකං බොනව. :P

    Sertraline නං මාසයක්වත් එක දිගට බොන්ඩ වෙනවා වෙනසක් දැනෙන්ඩ. :dull:
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Excited Jackie GIF by Cyberpunk 2077
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    wada pethida ?

    පාමසි කොස් එක කරලා පාමසියක් දාගනින් සිරාවට කියන්නේ.



    නෑ බං. Sertraline පෙත්ත හොඳයි බැඳපු මහත්තයලට ගොඩක් වෙලා ජිගි ජිගිය දාන්නත්. හොයාගෙන 25mg වගේ පාවිච්චි කරලා බලන්ඩ.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඕව බිව්වම මත් වෙනවද?
    Alprazolam බිවම නං වෙරි වෙනව මචං. මට නං කෙලින් ඇවිද ගන්ඩත් බැහැ. Sertraline නං වැඩ කරන්ඩ ටික කාලයක් යනවා.
     
    • Like
    Reactions: kinkon

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ අර රහල් කියන පිස්සද
    අර නැන්දා එක්ක ජිගිය දාපු
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    Sertraline 100mg පෙත්තක් එක්ක Alprazolam 0.5mg පෙත්තකුත් බිවුව. දැං වමනෙට එන්න වගේ. :sorry:

    Alprazolam කාර්ඩ් එකේ තව පෙති 8ක් ඉතුරුයි. කාඩ් එක ඉවර වෙනකං බොනව. :P

    Sertraline නං මාසයක්වත් එක දිගට බොන්ඩ වෙනවා වෙනසක් දැනෙන්ඩ. :dull:
    dan-sapada-mahinda.gif