Server වැඩ්ඩොන්ගෙන් උදව්වක්....

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    user la godak inwada ban,
    ara kenek kiyla thibba wagae Terminal dena eka lesiy nea
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මට හිතෙන විදියට වලින් App locker වලින් ඕක කරන්න පුලුවන් ඇති. all locker කියන්නෙ group policy එකක්. ඒකෙන් ඔය App එක තියන පාත් එක දීල ඔය App එක විතරක්, ඒ user ta allow කරන්න ට්‍රයි කරන්න. sure ම නැහැ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ai uba user login ekata rights denne naththe? usersla seratama dunnama aulak enna puluwan

    මචං rights දෙන්න බැහැ..
    උන් පිස්සු කෙලිනවා..
    මට ඕන ඒ සොෆ්ට් එක විටහ්‍රක් රන් වෙන්න පාස්වර්ඩ් අහන්නේ නැතුව..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    user la godak inwada ban,
    ara kenek kiyla thibba wagae Terminal dena eka lesiy nea

    ඒක හරියන්නෙත් නැහැ මචං..

    Link1, Link2, Link3

    මේ වෙබ්සයිට් වල තියන ක්‍රමත් උබ try කරාද මචන්....
    Try කරේ නැත්නම් පොඩ්ඩක් බලන්න.

    මම මේ ට්‍රයි කරන ගමන් ඉන්නේ...
    තෑන්ක්ස්..

    මට හිතෙන විදියට වලින් App locker වලින් ඕක කරන්න පුලුවන් ඇති. all locker කියන්නෙ group policy එකක්. ඒකෙන් ඔය App එක තියන පාත් එක දීල ඔය App එක විතරක්, ඒ user ta allow කරන්න ට්‍රයි කරන්න. sure ම නැහැ

    මචං මම බැලුවා.. group policy වලින් බැහැ..


    oka hariyanawa ban hariyata access deepan ethakota hari
    ape ofc eke madhura install karanne ne copy paste
    eke ohoma awula enawa password gahanna

    ඉතිං විස්තර ඇතුව කියපන්කො උඹ කරපු විදිය..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතිං විස්තර ඇතුව කියපන්කො උඹ කරපු විදිය..
    එව්රිවන් ඇක්සෙස් දුන්නම .exe එක මොකද වෙන්නෙ
    වැඩ නැද්ද
    නිතරම පස්ස්වාර්ඩ් එක ගහන්න ඉල්ලනවද
    ස්ක්‍රිප්ට් එකක් දාපන් ඉවරයි නෙ වැඩේ
    ස්ක්‍රිප්ට් එක ඇප්ලයි කරපන් ඕන කරන ඒකාට
    යුසර් ට
    එතකොට හරිනෙ
    වෙන වෙනම දාන HR සිස්ටම් එක මොකද්ද යකෝ ඔය
    උඹ හදපු එකක්ද

    මම තව දන්න එකෙක් කරා
    උන්ගෙ factory eke idala hq ekata gahapu p2p ekak ehemath thiyena ekek
    u mai heduwe app eka wena wenama copy paste karala
    u eka server ekata danawa server eken denawa access ona karana unta wede goda
    eka dev karanna u magen podi podi dewal ahagaththa
    login dena heti anan manam
    eka u ganata access deela heduwa specific user ta
    adala nethi un eka click karoth password eka ethakota illanne
    access thiyena unta badu weda
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ගොඩක් අය ගොඩක් දේවල් කියලා තිබ්බා..
    හැම විදියකටම ට්‍රයි කරා..
    ඒත් තාමත් හරි ගියේ නැහැ..
    App Locker එක හිතාගන්න බැහැ.. පට්ට complicated..
    සමහර අය දාලා තිබ්බා මේ ප්‍රශ්නෙ ආවා කියලා..
    කවුරුහරි මේක ගොඩ දාගත්ත කෙනෙක් ඉන්නව නම් කියන්න..
    මම හොයාගත්තොත් මම දාන්නම්...

    බම්ප් එකක් හරි දාපු හැමෝටම ස්තුතියි..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එව්රිවන් ඇක්සෙස් දුන්නම .exe එක මොකද වෙන්නෙ
    වැඩ නැද්ද
    නිතරම පස්ස්වාර්ඩ් එක ගහන්න ඉල්ලනවද
    ස්ක්‍රිප්ට් එකක් දාපන් ඉවරයි නෙ වැඩේ
    ස්ක්‍රිප්ට් එක ඇප්ලයි කරපන් ඕන කරන ඒකාට
    යුසර් ට
    එතකොට හරිනෙ
    වෙන වෙනම දාන HR සිස්ටම් එක මොකද්ද යකෝ ඔය
    උඹ හදපු එකක්ද

    මම තව දන්න එකෙක් කරා
    උන්ගෙ factory eke idala hq ekata gahapu p2p ekak ehemath thiyena ekek
    u mai heduwe app eka wena wenama copy paste karala
    u eka server ekata danawa server eken denawa access ona karana unta wede goda
    eka dev karanna u magen podi podi dewal ahagaththa
    login dena heti anan manam
    eka u ganata access deela heduwa specific user ta
    adala nethi un eka click karoth password eka ethakota illanne
    access thiyena unta badu weda

    මචං මම කරා..
    HR එකට විතරයි ඕන..
    අනිත් උන්ට ඕන නැහැ..
    full control දුන්නා..
    ඒත් password අහනවා බං...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං මම කරා..
    HR එකට විතරයි ඕන..
    අනිත් උන්ට ඕන නැහැ..
    full control දුන්නා..
    ඒත් password අහනවා බං...
    wenna bene ban
    wena mokak hari policy ekak uba dala athi mata penne
    uba test user kenek hadala eken try karapan
    madura hari ube hr exe eka hari copy karala
    hariyata access hadapan wede goda daganna puluwan
    oya app eka net use wena app ekak newei ne normal network eka athule run wena ekak neda
    access hadana place wala security wala add karapan adala userwa search karala
    nethnam folder ekatama rights hadapan
    ethakota aniwa run wenna epei
    nethnam group ekak hadala ekata adalawa unwa add karala oya app ekata rights deepan wede hariyanna epei
    admin account eken gihin karapan config karaddi
    nethnam wena mokak hari awulak oke thiyenna ona

    ohoma beluwoth ban wena file ekakwath userta run karanna bene
    ubada server eka config kale domain user rights ehema
    gpupdate ekak gahala force karapan
    aniwa hariyanna ona ban

    ape offc eke Singapore wala exe hitan run karanawa ban oya widiyata rights hadala
    awulak wela nehe