Server වැඩ්ඩොන්ගෙන් උදව්වක්....

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    wenna bene ban
    wena mokak hari policy ekak uba dala athi mata penne
    uba test user kenek hadala eken try karapan
    madura hari ube hr exe eka hari copy karala
    hariyata access hadapan wede goda daganna puluwan
    oya app eka net use wena app ekak newei ne normal network eka athule run wena ekak neda
    access hadana place wala security wala add karapan adala userwa search karala
    nethnam folder ekatama rights hadapan
    ethakota aniwa run wenna epei
    nethnam group ekak hadala ekata adalawa unwa add karala oya app ekata rights deepan wede hariyanna epei
    admin account eken gihin karapan config karaddi
    nethnam wena mokak hari awulak oke thiyenna ona

    ohoma beluwoth ban wena file ekakwath userta run karanna bene
    ubada server eka config kale domain user rights ehema
    gpupdate ekak gahala force karapan
    aniwa hariyanna ona ban

    ape offc eke Singapore wala exe hitan run karanawa ban oya widiyata rights hadala
    awulak wela nehe

    මචං උඹ කියන විදියටම තමයි කරේ..
    දැනටත් මගේ මේසේ උඩ ටෙස්ට් pc එකක් තියාගෙන පට්ට ගේමක් දෙන්නේ..
    හැම විදියටම කරා බං..
    මේක නම් පට්ට ලෙඩක්..
    http://www.realandbio.hk/download.html
    මෙන්න මේකේ තියෙන RAMS Software කියන එක තමයි මචන් අවුල වෙන්නේ...
    ඒක සෙටප් එක ඉන්ස්ටෝල් වෙනවනම් අවුලක් නැහැ.. ඒක ෆෝල්ඩර් එකකට එක්ස්ට්‍රෑක්ට් වෙනවා.. ඒකයි අවුල..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    matath awa oya wage seen ekak machan tika kalekata kalin. karapu vidiha mathaka ne. hitapan man hoyala link eka dennam :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මටත් ඔය ප්‍රශ්නෙ ඇවිත් පට්ට ගේමක් දුන්නා ක්‍රමයක් හොයාගන්න,

    මගෙත් මචො Systems තියෙනවා ඒ සිස්ටම් වල සමහර කොටස් වැඩ කරන්න අනිවා admin Rights ඕන. අඩ්මින් නැතුව ඒවා කරන්නත් බැ features අඩු කරන්නත් බැ, users ලට admin දෙන්නත් බැ,

    ඇත්තටම ක්‍රම ගොඩක් තියෙනවා මචො ඕක කරන්න, මට නම් හරියන ක්‍රමයක් විදියට හම්බ උනේ මේක..

    ඒ මචො අපිට අවශ්‍ය ඇප් එක විතරක් වෙනම admin user account එකකින් run කරන එක.

    මෙහෙම ගොඩ දාගත්තෙ මම නම්.

    මුලින්ම Batch script එකක් ලියාගන්නවා හැම machine එකේම aluth admin user කෙනෙක් add කරගන්න.

    PHP:
    net user /add

    command එකෙන් user add කරගෙන

    PHP:
    net localgroup administrators
    command එකෙන් ඒ user ව admin කරගන්නවා.

    PHP:
    reg add HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon\SpecialAccounts\UserList

    ඊට පස්සෙ registry එකට මේ key එක add කරලා ඒ user ව Login එකෙන් hide කරනවා,

    මේ script එක Domain user ලොගින් script එකක් විදියට run කරා නම් නිකම්ම apply වෙයි.

    ඊට පස්සෙ RUN AS command එකෙන් ඒ user හරහා අර exe එක execute කරගන්න.

    එච්චරයි.

    ඒත් පොඩි කොස්සක් එනවා run as එකේ password එක save වෙන්නෙ නැනෙ, ඒ නිසා, nircmd.exe use කරන්න ඒකෙ පලවෙනි පාර ගැහුවම save වෙනවා ඉට පස්සෙ ඕන වෙන්නෙ නැ.

    ඕකට C++, හෝ vb6 හෝ Delphi වල පොඩි exe එකක් ලියාගත්තා නම් බබා වගෙ වැඩ කරයි, script ඕන නැ,
    Script එකෙන් password බලාගන්න පුලුවන් නිසා එක ටිකක් රිස්ක්,

    වැදගත් :
    ඒත් Exe එකක උනත් password plain text වලින් compile කරන්න එපා. Reverse eng පොඩ්ඩක් දන්න එකෙක්ට ඕක හොයාගන්න පුලුවනනේ නිසා ඒකට මොකක් හරි encryption එකක් use කරන්න, RC4වගෙ එකක් හොදටම ඇති, එහෙම නැත්නම් Base 64 වගේ එකකට encode කරලා split කරලා තව Dummy variables ගොඩක් මැද තියන්න,

    තව එකක් එක පාරක් register කරපු user කෙනෙක් ආයෙ register කරන්න ගියොත් error එකක් ඇවිත් ඇප් එක crash වෙයි ඒ නිසා
    SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon\SpecialAccounts\UserList මේකෙ user ඉන්නවද කියලා බලල flag එකක් set කරගන්න මුලින්ම,



    දැන් user ට තියෙන්නෙ ඕයා දුන්න exe එක නිකම්ම run කරන්න ඒක run as හරහා අනිත් exe එක execute කරයි. :)
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචෝ උදව් කරපු හමෝටම ගොඩක් පිං...

    මම හොයාගත්තා කරන විදියක්..

    මෙන්න මේකෙන් කරන්න පුළුවන්...
    http://www.robotronic.de/runasspcEn.html

    ජය වේවා!