server වැඩ්ඩෝ ගෙන් උදවුවක් .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    server වැඩ්ඩෝ ගෙන් උදවුවක් .

    මචං 2012 Standard to Server 2012 R2 Standard කරන්ට ඕනි .

    නෙට් එකේ ක්‍රම නම් ගොඩක් තියනවා .එත් අවුල් .

    මේක කොහොමද කරගන්නේ .
    (2012 Standard original )
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    stackexchange site ekak balapan, sys admin hari superuser hari. me redde kohenda bn server waddo, jaathiwadi waddoy, lingika aheni waddoi thama meke inne.. lol