Server 2008 (intel DH67Cl) Drivers -help

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,981
    113
    Colombo
    machan oya board eka server walata design karala ne neda ?
    mama hitanne oka media walata design karapu board ekak.

    poddak intel site eke check karala blanna
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    Chipset drivers damme naha. problem eka Motherboard CD eke chipset drivers server 2008 ekata kiyala naha. enisa CD eke tiyena eka damme naha. drivers wenama M/B.. cd eken browse karala dunnata ganne naha oya drivers ganne naha.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඕව හරි කේස් බන්
    සමහරවිට වැඩ කරන එකක් නැ
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මං දන්න තරමින් නම් Intel Desktop Board වලට Server OS Drivers එන්නේ නෑ.ඒත් 7 වගේ එකක් ඉස්සල්ල දාල, එකේ Drivers Backup කරලා, Server 2008 වලට දෙන්න පුළුවන්. මං මගේ DG31PR ඒකට කලේ එහෙම.
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    මං දන්න තරමින් නම් Intel Desktop Board වලට Server OS Drivers එන්නේ නෑ.ඒත් 7 වගේ එකක් ඉස්සල්ල දාල, එකේ Drivers Backup කරලා, Server 2008 වලට දෙන්න පුළුවන්. මං මගේ DG31PR ඒකට කලේ එහෙම.

    Thx machan. mama try ekak dila kiyannam
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    pci/e network card එකක් ගහලා පාවිච්චි කරන්න වෙයි වගේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    network card eka nam no issue machan

    eth

    SM Bus Controller
    VGA driver error ekak tiyenawa
    vga වලට standard video driver එක තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
    sm bus controller එක ඕනෙද ? ඒකෙන් මොනවද control චෙන්නෙ‌ ?
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    vga වලට standard video driver එක තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
    sm bus controller එක ඕනෙද ? ඒකෙන් මොනවද control චෙන්නෙ‌ ?



    Eken Data transfer wena eka tamai control wenne