


මචන්ලා Preschool Teacher කෙනෙක්ට අවුරුදු 7ක් විතර work කරපු,
Service Letter Sample එකක් හදල දිහල්ලකෝ..
English වලින්.
තෑන්ක්ස්.
Service Letter Sample එකක් හදල දිහල්ලකෝ..
English වලින්.
තෑන්ක්ස්.


chathupatiya said:09th January 2017
The Controller
Department of Immigration and Emigration
"Suhurupaya", Sri Subhuthipura Road,
Battaramulla.
Dear Sir/Madam,
Letter of Confirmation
This is to certify that Mr/Ms/Miss …………(කෙල්ලගේ සම්පුර්ණ නම දාපන්) ……….. ID No. ……(අඩින්ටි කාර්ඩ් නම්බර් එක දාපන්)…….. V of ……………(පාස්පොර්ට් එකට දුන්න ඇඩ්රස් එක දාපන්)…………… is working in this Pre-School as a Teacher from ---(වැඩ කරන්න පටන් ගත්තු දිනය දාපන්- eg: 08th January 2015) to date .
This letter has been issued on her request.
Thank you.
Yours faithfully,
…(මොන්ටිසොරියේ නම දාපන්)…….
…(ලියුම අස්සන් කරන් කෙනාගේ නම දාපන්- ඔනේ නම් නම නොදා හිටපන්)….
Head of Pre-School
උබ කොකටත් ඔය හිස්තැන් ටිකට මොනව හරි දාලා, උබ දපු පොස්ට් එකේ දාපන්, මොනව හරි වැරැද්දක් තියෙනවා නම් එතකොට කට්ටිය හදයි,
මචන්ලා chathupatiya යාළුවා මේක හදල දුන්නේ..
thankx මචං chathupatiya..
ගුණ දොස් දැනගන්න මෙතන දාන්න කියල chathupatiya කිවුවා.
Last edited:
