ප්‍රොසෙසර : ඉන්ටෙල් i 3.
රැම්: 8Gb.
හර්ඩ් ඩිස්ක් : 256 SSD.
ගමේ තියන පොඩි සමිතියකට ඔන්න ඔය configuration තියන desktop 2 oni.
කුලියාපිටිය,දුම්මල සුරිය, මාදම්පේ හරියෙන් කවුරු හරි ඉන්නවා නම් quatation එකක් දෙන්න පුළුවන් ද?
වින්ඩෝස් ඕනි.
මොනිටරයක් එපා.