Setup a desktop

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    ප්‍රොසෙසර : ඉන්ටෙල් i 3.
    රැම්: 8Gb.
    හර්ඩ් ඩිස්ක් : 256 SSD.
    ගමේ තියන පොඩි සමිතියකට ඔන්න ඔය configuration තියන desktop 2 oni.
    කුලියාපිටිය,දුම්මල සුරිය, මාදම්පේ හරියෙන් කවුරු හරි ඉන්නවා නම් quatation එකක් දෙන්න පුළුවන් ද?
    වින්ඩෝස් ඕනි.
    මොනිටරයක් එපා.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බෝවත්තේ ශ්‍රී මාකට් එකට යමන් මචන්.එතනින් අඩුවට ගේමක් ගහගන්න පුළුවන් වෙයි.උන්ගෙ නම්බර් එකක් google එකෙන් අරන් කතා කරලා බලපන් කෝකටත්
     
    • Like
    Reactions: chathuvv