Sewanagala guli case

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    කාලා බලපන්. ආයේ කවුරුවත් එන්නෙත් නැහැනේ
    ------ Post added on Nov 6, 2023 at 12:26 PM
    කෑවනේ අත්වැල්තොට ගිය දවසේ. තනි ගුලිය දෙකට කඩලා දෙපාරකට කාලා බොන්න ගත්තා. අම්මෝ හිනා යනවා යනවා ඉවරයක් නෑ.. හකුත් රිදුනා හිනාවෙලා.. 😤
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    හරි සංකීර්ණ දෙයක් පැහැදිලි කරන්න ඒක පැහැදිලි කල කියල තේරෙන එකක් නෑ
    View attachment 218452
    නිකන් දාලා තියන photo එකෙන් චුට්ටක් තේරුණා.. පොඩ්ඩක් විස්තර කරපං.
     
    Morbius

    Well-known member
  • කෑවනේ අත්වැල්තොට ගිය දවසේ. තනි ගුලිය දෙකට කඩලා දෙපාරකට කාලා බොන්න ගත්තා. අම්මෝ හිනා යනවා යනවා ඉවරයක් නෑ.. හකුත් රිදුනා හිනාවෙලා.. 😤
    අඩෝ කාලා බලන්න හැදුවේ. එහෙනම් හරියන්නෑ. ගෙදරදි කාලා මල කෙලියක් වෙයි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    නිකන් දාලා තියන photo එකෙන් චුට්ටක් තේරුණා.. පොඩ්ඩක් විස්තර කරපං.
    ප්‍රතමිකම දේ පස්සය කොහොමද කියල වේදනාව ජජ් කරදී මනසිකාරය අධිමොක්ෂයට අනුව සිද්දවෙන ක්‍රියාව ලෙහෙසියෙන් නැවත විතක්කයට යොමුකරගන්න පුළුවන් හේතුව එකග්ගතාව හොඳට වැඩ කරනවා
     
    • Like
    Reactions: scorpion MW

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    https://www.therecoveryvillage.com/... are the,both relaxing and energizing effects.

    මේක කියවලා බලන්න, මේක තමයි එහෙම වෙන්න හේතුව.මට කම්මැලි ඕකම සිංහලෙන් කොටල දාන්න...
    කෙටියෙන් කිව්වොත් කංසා වර්ග තියෙනව එව්වගෙ එෆෙක්ට් එක වෙනස්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    ප්‍රතමිකම දේ පස්සය කොහොමද කියල වේදනාව ජජ් කරදී මනසිකාරය අධිමොක්ෂයට අනුව සිද්දවෙන ක්‍රියාව ලෙහෙසියෙන් නැවත විතක්කයට යොමුකරගන්න පුළුවන් හේතුව එකග්ගතාව හොඳට වැඩ කරනවා
    හියුන් සං හිමිගේ ද කොහේ දේශාටන වාර්තා වල තියනවා බුදු හාමුදුරුවො ත් ගංජා එහෙම ගනිපූ භව
    භෞතික ලෝකයේ මනසින් කරන දේවල් වලට ඕක apply කරන්න බැරිද?
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    අඩෝ කාලා බලන්න හැදුවේ. එහෙනම් හරියන්නෑ. ගෙදරදි කාලා මල කෙලියක් වෙයි.
    oya kiya na tharam effect ekak ne bn.athenm gahanna puluwn eka digata payak withara.
     
    • Like
    Reactions: Morbius

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    හියුන් සං හිමිගේ ද කොහේ දේශාටන වාර්තා වල තියනවා බුදු හාමුදුරුවො ත් ගංජා එහෙම ගනිපූ භව
    භෞතික ලෝකයේ මනසින් කරන දේවල් වලට ඕක apply කරන්න බැරිද?
    භවුතික අද්යාත්මික කියල දෙකක් නෑ ක්‍රියාවලිය හරියට ග්‍රහණය කරගන්න තරමට බවුතික විද්‍යාව දියුණු නෑ.එක දියුණු කරන්න අපිට උවමනාවකුත් නෑ. මම නම් මම උගත් බොහෝ දේ බවුතික විද්‍යාවට යොදවල නියමයන් හදන්න කැමති නෑ මගේ ගුරුවරයා එක කරනවා කරන්න ඕන විදියට
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    කෑවනේ අත්වැල්තොට ගිය දවසේ. තනි ගුලිය දෙකට කඩලා දෙපාරකට කාලා බොන්න ගත්තා. අම්මෝ හිනා යනවා යනවා ඉවරයක් නෑ.. හකුත් රිදුනා හිනාවෙලා.. 😤
    මට කහපාට ගුලියක් කාලත් ඔච්චර effect එකක් ආවේ නෑ බං..
     
    • Wow
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    භවුතික අද්යාත්මික කියල දෙකක් නෑ ක්‍රියාවලිය හරියට ග්‍රහණය කරගන්න තරමට බවුතික විද්‍යාව දියුණු නෑ.එක දියුණු කරන්න අපිට උවමනාවකුත් නෑ. මම නම් මම උගත් බොහෝ දේ බවුතික විද්‍යාවට යොදවල නියමයන් හදන්න කැමති නෑ මගේ ගුරුවරයා එක කරනවා කරන්න ඕන විදියට
    භෞතිකත් වය හෝ භෞතික විද්‍යාව ගැන නෙවෙයි මම කිව්වේ? කොහොමත් භෞතික විද්‍යාව වෙනම යන එකක් නේ..

    සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබන දේවල් වගේ භෞතික වැඩ වලට යොදාගන්නා පුළුවන් නේද? පාඩම් කරන්න, සිත එක අරමුණක තියාගන්න..

    (ලෝකෝත්තර දෙයිත් සිත කොහොමත් එකඟ කර ගන්න ඕන නේ)
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    භෞතිකත් වය හෝ භෞතික විද්‍යාව ගැන නෙවෙයි මම කිව්වේ? කොහොමත් භෞතික විද්‍යාව වෙනම යන එකක් නේ..

    සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබන දේවල් වගේ භෞතික වැඩ වලට යොදාගන්නා පුළුවන් නේද? පාඩම් කරන්න, සිත එක අරමුණක තියාගන්න..

    (ලෝකෝත්තර දෙයිත් සිත කොහොමත් එකඟ කර ගන්න ඕන නේ)
    ඔව් පුළුවන්.දැනටත් එහෙම කරනවා.සමත කසීනයකින් සංඥාව දියුණු කර ගත්ත කෙනෙකුට අමතර වාසි ගොඩක් ලැබෙනවා .හැබැයි සමතය කරන්න ඕන නිවැරදි ගුරුවරයෙක් යටතේ කමටහන සුද්ද කරගනිමින්. ඔය එක ක්‍රමයක් විතරයි.
     
    • Like
    Reactions: scorpion MW