මිතුදම් කියන අයියා කියන සෙවනැල්ලක් වී කියන ලස්සනම ලස්සන සින්දුවේ වීඩියෝ එක කා ලග හරි තියෙනවද???
ඒ සින්දුව නම් මාරම මාර ලස්සනයි..
හරිම අර්තවත්..
ඒවගේම ආදරබරයි..

පුදුම වැඩේ කියන්නේ මේ සින්දුවේ වීඩියෝ එක youtube එකේවත් නෑ..
තියෙන්නේ trailer එක විතරයි..
ඒ හින්දා බලන්නවත් විදිහක් නෑ..

ඒත් සිරස දිගන්තයේ නම් මේ සින්දුව විටින් විටේ ප්‍රචාරය වෙනවා..
කා ගාවවත් ඒක ඇති කියලා මන් හිතන්නේ නෑ..
මේකේ trailer එක අපේ එලකිරි එකෙනුත් release කරලා ගොඩක් කල් උනාට තාම FULL වීඩියෝ එක දාලා නෑ..
ඇයිද දන්නේ නෑ.. 
අනේ GT අයියේ ඒ ඇයිද දන්නේ නෑ නේ???
මේ සම්බන්දව ඔයාට කරන්න පුලුවන් යමක් තියේද???? පුලුවන් දෙයක් තියේ නම් කරන්න.. PLZ

මේ තියෙන්නේ trailer එක