sex උදව්වක් ██████

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
ithin yako kannadi galawala sex karanna uba arinne ekige as dekatada kannadi dagena karapan karana magulak watei kiyala hithanawanam kannadiyata ilastic patiyak gatagahala daganna kiyapan :rolleyes:
 
  • Jun 18, 2010
    78
    6
    8
    prescription එක -12 නම් එකිගෙ කන්නාඩි දෙක බොතල් අඩි දෙකක් වගෙ අති!
    එ වගෙ කන්නඩි දාන අයට කන්නඩි නතුව ඉන්න අමරුයි. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ කන්නාඩි දාන. ඌ pool එකට බහින්නෙත් කන්නාඩි දාගෙන. LOL !!



    Aurel203.jpg


    එයාට කන්නාඩි ගලවපුවම අමරුයිනම් කන්නාඩි දාගෙන sex කරපන්. ඕනෙනං Glasses strap එකක් පාවිච්චි කරපං.

    img56179556.jpg



    Good Luck for your wedded life !!:)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබේ ඇස් දෙක පෙනවානේ..කෙල්ලෙගේ ඇහැට අරින්න යන්නේ නැතුව ඔන දෙයක්..:D
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මචන් කන්නාඩිය දාල සෙක්ස් කරපන්, එත්කොට පොඩි රොමෑන්ටික් ගතියකුත් එනවනෙ..... අයියෝ බන්, ඕවත් ප්‍රශනද. සුභ අනාගතයක් යාලුවා........... :love::love:
    (ඕක ප්‍රශ්නයක් කරගන්න එපා මචන්, බැන්දට පස්සෙ හොදට පෙනෙයි, - විහිලුවට කිව්වෙ හොදේ.......)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඔය වැඩේට කන්නාඩි ඕනි වෙන්නේ නෑ. ගලවල දාලා වැඩේ කරගන්න.:love::love:
    blind උන් ඔය යස අගේට පවුල් ජීවිත ගතකරන්නේ........

    මල්ලි උඹ කාලගෝල නේද ?;)

    :rofl:
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    හොද අයුර්වේද ඇස් වෙද්දු ඉන්න‍ව පෙන්නපන් පෙනිම ටිකක් හරි ගන්න පුලුවන්
     

    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    ඕවා ප්‍රශ්න නෙවේ බන්..
    ඇස් පේන් නැති අයත් බැඳලා ළමයි හදන් යස අපුරුවට ජීවත් වෙන්නේ...
    කණ්නාඩි ගැන කියන්න ගිහින් කෙල්ලට දුක හිතුනොත් ඔක්කොම සුන්...
    කණ්නාඩි ගැලවෙන් නැතිවෙන්න ක්‍රමයක් යොදපන්..
    උඹගේ කතාවෙන් පේනවා උඹලා එච්චර සමීප නෑ කියලා...
    proposal එකකින්ද කෙල්ලව බඳින්නේ...?
    යාළුවෙලා බඳින ජෝඩුවකටනම් ඕවා සුළු ප්‍රශ්න...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    he.he.......umab kiyana widiyata blind ayata ehena msex life ekak nethi wenna epai...
    pissu pissu..........ganan ganna epa...anika life eka kiyanne SEX newei ban...:D
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    සෙක්ස් වලට කොහොමද බං කන්නාඩි බලපාන්නෙ, උඹගෙ මොලේ නරක් වෙලාද? අනිත් එක යකෝ පට්ට කරුවලේ උනත් ගානට අතගාලා දාගන්න පුළුවන් එකේ ඕක මොකක්ද? හැබැයි ඉතින් දවල් වෙලාවකට නම් කන්නාඩි එක්ක උඹගෙ සෙක්ස් ෆීලින්ග්ස් අඩුවෙයි. ඒ නිසා කන්නාඩි ගලවලා වැඩේ කරපන්. වෙඩින් ෆොටෝ එකටත් මොකක් හරි ඒ වගේ විසදුමක් හොයා ගනින්. ඇස් පොඩ්ඩකවත් පෙනෙන්නෙ නැතුව කොටි ගානක් මිනිස්සු ඉන්න මේ ලෝකෙ උඹගෙ කෙල්ල වාසනාවන්තයි බං. නැති දේ ගැන දුක් නොවී තියන දේ ගැන සතුටු වෙයන්. අන්ද මිනිස්සුත් ලස්සන පවුල් ජීවිත ගත කරනවා. all the best bro...
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අන්ධ මිනිස්සුත් ඕක කරනව බන්. බයවෙන්න එපා බන්.
     

    quickhelp

    Member
    Apr 28, 2012
    3
    1
    3
    තොගෙ බාප්පා;12597189 said:
    prescription එක -12 නම් එකිගෙ කන්නාඩි දෙක බොතල් අඩි දෙකක් වගෙ අති!
    එ වගෙ කන්නඩි දාන අයට කන්නඩි නතුව ඉන්න අමරුයි. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ කන්නාඩි දාන. ඌ pool එකට බහින්නෙත් කන්නාඩි දාගෙන. LOL !!



    Aurel203.jpg


    එයාට කන්නාඩි ගලවපුවම අමරුයිනම් කන්නාඩි දාගෙන sex කරපන්. ඕනෙනං Glasses strap එකක් පාවිච්චි කරපං.

    img56179556.jpg



    Good Luck for your wedded life !!:)

    "තොගේ බාප්පා" දල තියන photo එකේ girl ගේ කන්නාඩි වගේ තමා මගේ girl ගේ කන්නාඩිත්. ඒ වගේම ඝනකම්. උඹේ Glass strap වැඩේනම් හොඳයි වගේ! Try කරලා බලන්න ඕනේ!
    එයට කන්නාඩි නැතිව ඉන්න අමාරුයි! මම දන්නවා එකී ඒකිගේ කන්නාඩි දෙක ගැන කොච්චර පරිස්සම්ද කියලා. මට බය ඒකිගේ කන්නාඩි damage වෙයිද කියලා. මොකද එහෙම උනොත් එකී අනාථයි!
    :baffled:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    sex karaddi feeling awissedi kellonge as nikanma piyawenawa ban.. e gana hitanna epa..itath maha karuwale apitath hariyata pennane ban.. oka mokakda..uba kellat ekka marry karanna kalin mukuthma karala na wage uba ita issella film ekak hari eki ekka balala tibba nam podi experience ekak ubata tiyanawa dan kelinma wadeta yana nisai uba baya wela inne.. ubath heat wunama as penawada kiyala hoya hoya innaa ne ban...wade karanawane! gud luck! happy future! enjoy!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඔක ප්‍රශ්නයක් නෙමෙයි මචන්,,හොද පවුල් ජිවිතයක් ගත කරන එක ගෑන විතරක් හිතපන් ,,ඔය නිකන් විකාර හිතන්න එප කොල්ලො,,
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ane manda ubalata thiyena prashna.... :D oowa monawada ban?? ubala dennama kannadi dagena sex karapalla.no wrys bro. have a nice future man. one thing, love and care her lot. :)