Sex කරනවා මාට්ටු

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
වෙන කවුරුහරි සෙක්ස් කරනවා උඹලට මාට්ටු වෙලා තියෙනවද?

එහෙම නැත්නම් උඹලා කරනවා කාටහරි මාට්ටු වෙලා තියෙනවද?

ඊයෙ මම ටිකක් රෑ වෙනකන් ඔෆිස් හිටියා බන් ප්‍රොජෙක්ට් වගයක් හිරවෙලා. පස්සෙ පම්ප් එකක් දාන්න කියලා වශෲම් පැත්තට ගියා. එවලෙ මට කෙඔල් එකක් ආවා කෝල් එකේ සිහියෙන් මම වශෲම් පහුකරන් ගියා. ඒ හරියෙ තියෙන්නෙ ක්ලීනින්ග් උන් උන්ගෙ ආම්පන්න තියෙන නිකන් ඉස්ටෝරුව වගේ හරියක්. එකපාරටම කපල් එකක් දැක්කා කියපන්කො. ඇඳුම් නැතුව නම් නෙමෙයි. හැබැයි එහා මෙහා වෙලා තිබ්බා. දැක්කා විතරයි මම සුටුස් ගාලා හැරිලා ආවා. පට්ට චාටර්. :dull::dull::dull::dull::dull::dull:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

thattu keeyaka hotel ekak da
තට්ටු ගාන නම් මතක නැ බන්. මැරියට් එකේ සින්ගපුරුවේ. මම සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉදන් පහලට එන්න යනකොට ලිෆ්ට් එක ඕපන් වෙනකොට පිබුරෝ වේලිලා වගේ පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි, උන් නම් ඒෂියන් නෙමෙයි.
 
  • Like
Reactions: inspiron

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    තට්ටු ගාන නම් මතක නැ බන්. මැරියට් එකේ සින්ගපුරුවේ. මම සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉදන් පහලට එන්න යනකොට ලිෆ්ට් එක ඕපන් වෙනකොට පිබුරෝ වේලිලා වගේ පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි, උන් නම් ඒෂියන් නෙමෙයි.

    :rofl:
     
    • Like
    Reactions: chathuranirmal

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හොටෙල් ඉස්කූල් ඉවර වෙච්ච කාලේ පොඩි හොටෙල් එකක මාසයක් වගේ වැඩට ගියා. ( බච්චා කොල්ල කාලේ :D ) ඒ හෝටලේ සමහර කාමර වල දොරවල පොඩි හිල් හදලා කවුරු හරි එකෙක්. ඉතින් වැඩේ කට්ටිය මාරුවෙන් මාරුවට බලන එක. මම ත් දෙදොහක් විතර බැලුව.:rolleyes::rolleyes::rofl::rofl: පස්සේ වෙනින් ලොකු හෝටලේක වැඩට ගියා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    හොටෙල් ඉස්කූල් ඉවර වෙච්ච කාලේ පොඩි හොටෙල් එකක මාසයක් වගේ වැඩට ගියා. ( බච්චා කොල්ල කාලේ :D ) ඒ හෝටලේ සමහර කාමර වල දොරවල පොඩි හිල් හදලා කවුරු හරි එකෙක්. ඉතින් වැඩේ කට්ටිය මාරුවෙන් මාරුවට බලන එක. මම ත් දෙදොහක් විතර බැලුව.:rolleyes::rolleyes::rofl::rofl: පස්සේ වෙනින් ලොකු හෝටලේක වැඩට ගියා.

    2000:baffled:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Campus eke ukana heti dekala thibe. Padi pelawal uda, hawasata lecture rooms pitipasse.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කැම්පස් එකේදි 2 පාරක් විතර මාට්ටු වෙලා තියනවා. මම නොදැක්කා වගේ මාරු උනා.
    තව ඉස්සර කෙල්ලත් එක්ක පාක් එකට ගියාම සමහර කොල්ලෝ කෙල්ලන්ට ගස් අස්සේ කොටනවා දැකලා තියනවා. මම ඉතිං මගේ කෙල්ල ඕවා දකින්න කලින් ඉක්මනට වෙන පැත්තකට එක්කන් යනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කැම්පස් එකේදි 2 පාරක් විතර මාට්ටු වෙලා තියනවා. මම නොදැක්කා වගේ මාරු උනා.
    තව ඉස්සර කෙල්ලත් එක්ක පාක් එකට ගියාම සමහර කොල්ලෝ කෙල්ලන්ට ගස් අස්සේ කොටනවා දැකලා තියනවා. මම ඉතිං මගේ කෙල්ල ඕවා දකින්න කලින් ඉක්මනට වෙන පැත්තකට එක්කන් යනවා.

    ඒක හොඳයි.. :baffled:නැත්තං උඔටත් එහෙම කරන්න කියලා කෑල්ලගෙන් බේරෙන්න නැති වේවි :yes:
     
    • Haha
    Reactions: Tramadol

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Issra kurunegala wewa gawa higanno tikak padinchi wela hitiya. Dawasak re 11ta withra mai thawa ekekui eddi galak uda thiyagena wede denwa.