වෙන කවුරුහරි සෙක්ස් කරනවා උඹලට මාට්ටු වෙලා තියෙනවද?
එහෙම නැත්නම් උඹලා කරනවා කාටහරි මාට්ටු වෙලා තියෙනවද?
ඊයෙ මම ටිකක් රෑ වෙනකන් ඔෆිස් හිටියා බන් ප්රොජෙක්ට් වගයක් හිරවෙලා. පස්සෙ පම්ප් එකක් දාන්න කියලා වශෲම් පැත්තට ගියා. එවලෙ මට කෙඔල් එකක් ආවා කෝල් එකේ සිහියෙන් මම වශෲම් පහුකරන් ගියා. ඒ හරියෙ තියෙන්නෙ ක්ලීනින්ග් උන් උන්ගෙ ආම්පන්න තියෙන නිකන් ඉස්ටෝරුව වගේ හරියක්. එකපාරටම කපල් එකක් දැක්කා කියපන්කො. ඇඳුම් නැතුව නම් නෙමෙයි. හැබැයි එහා මෙහා වෙලා තිබ්බා. දැක්කා විතරයි මම සුටුස් ගාලා හැරිලා ආවා. පට්ට චාටර්.

) ඒ හෝටලේ සමහර කාමර වල දොරවල පොඩි හිල් හදලා කවුරු හරි එකෙක්. ඉතින් වැඩේ කට්ටිය මාරුවෙන් මාරුවට බලන එක. මම ත් දෙදොහක් විතර බැලුව.