Sex ගැන අධ්‍යාපනික PDF එකක්..(අසභ්‍ය එකක් නෙමේ)

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    Sex ගැන අධ්‍යාපනික පිටු 40 ක සිංහල PDF එකක්.. (අසභ්‍ය එකක් නෙමේ)
    🤪

    DOWNLOAD

    File Size: 5.48 MB
    Language: Sinhala

    multi-ethnic-family-4.jpg
     
    Last edited:

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ එකට මේ දේ අදාල නොවෙන්න පුලුවන්...
    ලිංගික අධ්‍යාපනයේදී අපේ රටේ තියෙන ප්‍රශ්නෙ තමයි ස්ත්‍රී ලිංගික අවයව ගැන හරි රූප සටහනක් මගින් කියලා දෙන්නේ නැති එක...
    ලිංගික අධ්‍යාපනය කිව්ව ගමන් පුරුෂ ලිංගය අඳිනවා ස්ත්‍රියකගේ ඇඟ ඇතුලේ තියෙන ඩිම්බකෝෂය ඇතුලු දේවල් ගැන විස්තර කරනවා..
    මුලින්ම ගෑනු පිරිමි දෙගොල්ලන්ටම එන්නේ කුතුහලයක්.. ගැහැනු කෙනාට කුතුහල සංසඉඳවා ගන්න පුලුවන්.. උගන්වනවිට දකිනවානේ.. නමුත් පිරිමියට එසේ නෑ.. පියයුරුවේ පටන් ලිංගය දක්වා ඒවා මොනවගේ ද යන්න අවබෝධකරගන්නට අවස්ථාවක් නෑ.. ගෑනු පිරිමි කවුරුත් දැකලවත් නැති ඇඟ ඇතුලේ එකක් ගැන විස්තර කරනවා... අන්තිමට මෙසේ කුතුහලයෙන් පෙළෙන පිරිමි දරුවා තමන්ගේ සොයා ගැනීම නතර වෙන්නේ porn පත්තරයකින් (ඒ දවස්වල ...) නැතන් porn site එකකින්.. ඒවායේ යන්නේ බිස්නස් එකක්.. ඇබ්බැහි කිරීමක්..විකෘත්ති කාම ආශාවන් ගැන කතා කරාට මේ ළමයින්ට කොහෙන්ද මේවා එන්නේ? කුතුහලය නිසා ගෑනු ළමයින්ගේ ලිංගය මොනවගේ ද කියල බලන්න ගිහින් වැරදි පිරිසකගේ ග්‍රහනයට හසු වෙනවා.. අපරාදේ ජීවිත..
    පිට රටවල නම් පොඩිළමයින්ට තියෙන health booksවල මේවයේ රූප සටහන් ඇඳලා නම් කරලා තියෙනවා.. ඉතින් පළමුවන ප්‍රශ්නේ හරි.. කොහොම කරත් නරකට යොමුවන එක නතර කරන්න බෑ.. ඒත් ඒ ප්‍රමාණය අඩු කරන්න පුලුවන්..
    big bad fool book sale එකෙත් පොඩි ළමයින්ගේ පොත්වල එසේ නම් කරපු රූප සටහන් තිබ්බ.. හැබැයි ඉංග්‍රීසියෙන්.. එකෙන් මේ කියමන සනාත වෙනවා..
    ඉස්කෝලෙ යන කෙල්ලොන්ගෙන් අහලා බලන්න ස්ත්‍රී ලිංගය ගැන.. උන්වත් දන්නේ නෑ.. හැබැයි කුනුහරුප නම් දන්නවා..
    හරි දේ යටගහමින් තව තවත් අර කුනු මගුල්වලට ළමයි යොමු වෙන එක වැඩි වෙනවා
     
    Thanks

    Welammage pdf tiyenawa onada
    Welammage ?
    ------ Post added on Feb 8, 2021 at 9:27 AM