උබද එතකොට අර නෑදෑවෙන කෙල්ලෙකුට උම්ම එකක් දීල කට හොදන්න කියල අඩපු එකා..
හප්පටසිරි මාත් ඒ කතාව නම් කියවලා තියේ පට්ට සීන් එක ඒක නම්..

පට්ට ත්‍රෙඩ් එක ඈ

උබද එතකොට අර නෑදෑවෙන කෙල්ලෙකුට උම්ම එකක් දීල කට හොදන්න කියල අඩපු එකා..

ithin ban gedara minissunta kata uttara na,me lagadi dawasaka matak karala patta athalමාත්..![]()

ithin ban gedara minissunta kata uttara na,me lagadi dawasaka matak karala patta athal![]()

දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවෙන්නැති.. 

madushkad said:මොකද මන් හිතුවෙ යෝනි මාර්ගය තියෙන්නෙ චූ කරන්ඩ විතරයි කියලා
![]()

උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද?
![]()

උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද?
මං දැනගත්තෙ 6දි. අයියා කෙනෙක්ගෙන්. පිස්සු කොරයි. ඊට පස්සෙ හෙන අවුල් මේ සීන් එක. සෞඛ්‍ය පොත් හොය හොය කියවන්න ගත්තේ ඊට පස්සෙ තමයි. මම හිතන් හිටියෙ බබාල ගන්නෙ බඩ කපලයි කියලා මොකද මම සිසේරියන් බබෙක්. අම්මලා කියලා තියෙනවා බඩ කැපුවයි කියලා. හිතන් හිටියෙ ලව් කරාම බබාල හම්බෙනවයි කියලා. විලිසේකයි..![]()

හයියෝ සල්ලිදෙන්න උත්තරයක් හිතාගන්න බැරිවෙන්නැති..
අපේ ඩබල නම් ශේප් එකේ කිව්වා මෙහෙම. බැන්දම නේද හැමවෙලාවෙම ළඟින් ඉන්නෙ කියලා. එහෙම නිතරම ඉන්නකොට තමයි කිව්වා එහෙම වෙන්නෙ.![]()

.අපේ මාමා කෙනෙක් ඉන්නවා අපේ තාත්තගෙයි අම්මගෙයි වෙඩින් ෆොටො එක පෙන්නලා අහනවා ..කො පුතා ඔය මේ ෆොටො එකේ නැහැනෙ කියලා.
මට ඉතින් එ කාලේ හෙන ගැටළුවක් ඇයි බන් මම අම්මාගෙයි තාත්තාගෙයි මඟුල් ෆොටො එකෙ මම නැත්තෙ කියලා

මම කියනවා ඉතින් පොඩියනේ කියලා එ කාලේ
කැතම සීන් එක කියන්නෙ බන් මන් හිතන් හිටියෙ බබාලා හම්බෙන්නෙ අධෝ මාර්ගයෙන් කියලා.මොකද මන් හිතුවෙ යෝනි මාර්ගය තියෙන්නෙ චූ කරන්ඩ විතරයි කියලා.මන් විතරක් නෙමේ අපේ මුලු පන්තියම හිතන් හිටියෙ එහෙමයි
.ඔන්න එකෙක් කොහෙන්ද හොයන් ඇවිත් කිව්ව ලමයි ඇත්තටම හම්බවෙන තැන.එදා ඉදලා ටික කාලයක් යනකන් ඌ පට්ට බයිට් උනා
..පස්සෙ පස්සෙ ඉතින් අන්තර්ජන්ජාලයට පින්සිද්ද වෙන්න දැනගත්තා.නැත්තන් අදටත් පුකේ හිල දිහා බලන් ඉන්නව ලමයි එනකන්.
![]()

උබද එතකොට අර නෑදෑවෙන කෙල්ලෙකුට උම්ම එකක් දීල කට හොදන්න කියල අඩපු එකා..

උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද?
මං දැනගත්තෙ 6දි. අයියා කෙනෙක්ගෙන්. පිස්සු කොරයි. ඊට පස්සෙ හෙන අවුල් මේ සීන් එක. සෞඛ්‍ය පොත් හොය හොය කියවන්න ගත්තේ ඊට පස්සෙ තමයි. මම හිතන් හිටියෙ බබාල ගන්නෙ බඩ කපලයි කියලා මොකද මම සිසේරියන් බබෙක්. අම්මලා කියලා තියෙනවා බඩ කැපුවයි කියලා. හිතන් හිටියෙ ලව් කරාම බබාල හම්බෙනවයි කියලා. විලිසේකයි..![]()

ජන්තු අයියා;16986353 said:හරි හමන් මතකයක් නම් නෑ බං ඒ ගැන නම්..එත් මම පොඩි කාලේ ඉදන් සැක කළා මේ ගැජට් එකෙන් චූ කරනවට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා...මගේ සැකය හරි කියල ලොකු උනාම දන ගත්තා...![]()

ජන්තු අයියා;16986353 said:හරි හමන් මතකයක් නම් නෑ බං ඒ ගැන නම්..එත් මම පොඩි කාලේ ඉදන් සැක කළා මේ ගැජට් එකෙන් චූ කරනවට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා...මගේ සැකය හරි කියල ලොකු උනාම දන ගත්තා...![]()