Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?
පොඩි fun වැඩක් පටන්ගන්න කියල බැලුවේ

1. මුලින්ම sex ගැන, එහෙම නැත්නම් ළමයි හම්බෙන විදිය ගැන දැනගත්තේ කොහොමද?
2. වයස කීයේදීද ?
3. මොකද හිතුනේ?
4 ඊට කලින් ළමයි හම්බෙන්නේ කොහොම කියලද හිතන් හිටියේ?
මම පටන්ගන්නම්
1. දවසක් ඉස්කෝලේ main hall එකේ ඉන්නකොට මගේ හොඳම යාළුවා ඇවිල්ලා කිව්වා අන්න **** අයිය ළමයි හම්බෙන විදිය කියල දෙනවා වරෙන් කියල

ඊටපස්සේ අපේ batch එකටම වගේ කියල දුන්නේ අපි තමයි. ඉස්සර සමහර එවුන් පස්සෙන් එනවා අහ අහ. අපි ඉතින් ලොකු සීන් දාල දාල අන්තිමේට කියල දෙනවා 
2. 6 වසරේදී
3. පුදුම හිතුන. ඊට කලින් මම හිතන් හිටියේ නෑ husband/wife කියන්නේ ඔච්චර සමීප දෙන්නෙක් කියල. ආසා හිතුන කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ

4. මම මහා මැටි හරකෙක් බන්. මම හිතන් හිටියේ කොහොමත් ගෑනු අයට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල
කලින් මෙහෙම thread එකක් වැටිලා තියෙනවනම් sorry වේවා. එහෙම උනොත් මම අකුලාගෙන යන්නම්
නැත්නම් bump එකක් දාගෙන යන්න හොඳ හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වෙයි.

අලි චොයි වැඩ කලන්න පුළුවන් කියලා ,දැනගත්තා ඉතින් ඉට පස්සෙ කියන්න ඕනේ නැහැනේ.

(චාරුකා කියන්නේ අර කෙල්ල)
.මන් විතරක් නෙමේ අපේ මුලු පන්තියම හිතන් හිටියෙ එහෙමයි