Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,359
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොඩි fun වැඩක් පටන්ගන්න කියල බැලුවේ :D :rolleyes:

    1. මුලින්ම sex ගැන, එහෙම නැත්නම් ළමයි හම්බෙන විදිය ගැන දැනගත්තේ කොහොමද?

    2. වයස කීයේදීද ?

    3. මොකද හිතුනේ? :rolleyes:

    4 ඊට කලින් ළමයි හම්බෙන්නේ කොහොම කියලද හිතන් හිටියේ? :D

    මම පටන්ගන්නම් :P

    1. දවසක් ඉස්කෝලේ main hall එකේ ඉන්නකොට මගේ හොඳම යාළුවා ඇවිල්ලා කිව්වා අන්න **** අයිය ළමයි හම්බෙන විදිය කියල දෙනවා වරෙන් කියල :rofl::D:rofl: ඊටපස්සේ අපේ batch එකටම වගේ කියල දුන්නේ අපි තමයි. ඉස්සර සමහර එවුන් පස්සෙන් එනවා අහ අහ. අපි ඉතින් ලොකු සීන් දාල දාල අන්තිමේට කියල දෙනවා :D

    2. 6 වසරේදී

    3. පුදුම හිතුන. ඊට කලින් මම හිතන් හිටියේ නෑ husband/wife කියන්නේ ඔච්චර සමීප දෙන්නෙක් කියල. ආසා හිතුන කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ :rolleyes: :P

    4. මම මහා මැටි හරකෙක් බන්. මම හිතන් හිටියේ කොහොමත් ගෑනු අය‍ට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල :angry:

    කලින් මෙහෙම thread එකක් වැටිලා තියෙනවනම් sorry වේවා. එහෙම උනොත් මම අකුලාගෙන යන්නම් :sorry: නැත්නම් bump එකක් දාගෙන යන්න හොඳ හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වෙයි. :D :yes::yes:
    Umbe ammagen. :yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    1)ඉස්කෝලේ ටීචර් කිව්වා ප්‍රජනන පාඩමේදී ළමයි හම්බ වෙන විදිහ ඔයාලා දන්නවනේ අපි කියලා දෙන්න ඕනේ නෑනේ කියලා.මෙතන බ්ලු ෆිල්ම් බලන අයත් ඉන්නවනේ කියලා.මම ඒකාලේ ඔය ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ.ඊට පස්සේ ළඟ හිටිය උන් ටිකගෙන් අහ ගත්තා සවිස්තරව.

    2) 7 වසරේදී

    3) ගෙදර ගිය ගමන් ඉන්ටර්නෙට් ඒකෙන් ටිකක් හොයලා බලන්න ඕනේ කියලා හිතුනා.ඇයි යකෝ මේක මෙච්චර හැංගිච්ච කේස් එකක් වුනේ කොහොමද කියලා බලන්න එපැයි...

    4) දෙන්නෙක් කසාද බැන්දහම ටික කාලයක් යද්දී නිකම්ම හම්බ වෙනවා කියලා හිතන් හිටියේ
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    චාටර්ම සීන් එකක් උනා පොඩි කාලේ 2 පන්තියෙදිද කොහෙද..දවසක් අපි සෙල්ලම් කර කර ඉන්නකොට මම කෙල්ලෙක්ගේ ඇගේ හැප්පිලා එකිගේ ඇග උඩට වැ‍ටුනා..
    (දන්නවනේ ඉතින් ඇච්චෝ කාලෙනේ වල් හිතක් එහෙම ඒකාලේ නෑ) කොහොම හරි දැන් අපේ හිටපු කොල්ලෝ කියනවා චාරුකාට දැන් බබෙක් හම්බවෙනවලු :confused:(චාරුකා කියන්නේ අර කෙල්ල)
    මාව ඕකට ඩිම් උනා..අරකිත් කියනවා දැන් ඒකිගේ බඩ රිදෙනවා කියලා ( බඩ රිදෙන්නැද්ද මම ඉතින් හෙනකදයා වගේ එකිගේ ඇග උඩ පතබෑඋනාම)
    කොහොම හරි සීන් එකෙන් මට දෙලොව රත්වුනා.. අපේ උන් දැන් එකක එක විකාර කියනව..
    එකෙක් කිව්වා අද හවසට චාරුකාව උඹලගේ ගෙදර නවත්තන්න එයිලු..
    මට දැන් කදුලුත් ඇවිල්ලා.. මම කෙලින්ම ගිහින් සීන් එක අපේ ටීචර්ට කිව්වා..
    ටීචත් හිනා වෙලා කිව්වා හා එකට තව කල් තියෙනවා ඒ හින්දා බයවෙන්න එපා කියලා..:lol::lol:ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..

    meyada kella?
    http://www.elakiri.com/forum/member.php?u=390511
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චාටර්ම සීන් එකක් උනා පොඩි කාලේ 2 පන්තියෙදිද කොහෙද..දවසක් අපි සෙල්ලම් කර කර ඉන්නකොට මම කෙල්ලෙක්ගේ ඇගේ හැප්පිලා එකිගේ ඇග උඩට වැ‍ටුනා..
    (දන්නවනේ ඉතින් ඇච්චෝ කාලෙනේ වල් හිතක් එහෙම ඒකාලේ නෑ) කොහොම හරි දැන් අපේ හිටපු කොල්ලෝ කියනවා චාරුකාට දැන් බබෙක් හම්බවෙනවලු :confused:(චාරුකා කියන්නේ අර කෙල්ල)
    මාව ඕකට ඩිම් උනා..අරකිත් කියනවා දැන් ඒකිගේ බඩ රිදෙනවා කියලා ( බඩ රිදෙන්නැද්ද මම ඉතින් හෙනකදයා වගේ එකිගේ ඇග උඩ පතබෑඋනාම)
    කොහොම හරි සීන් එකෙන් මට දෙලොව රත්වුනා.. අපේ උන් දැන් එකක එක විකාර කියනව..
    එකෙක් කිව්වා අද හවසට චාරුකාව උඹලගේ ගෙදර නවත්තන්න එයිලු..
    මට දැන් කදුලුත් ඇවිල්ලා.. මම කෙලින්ම ගිහින් සීන් එක අපේ ටීචර්ට කිව්වා..
    ටීචත් හිනා වෙලා කිව්වා හා එකට තව කල් තියෙනවා ඒ හින්දා බයවෙන්න එපා කියලා..:lol::lol:ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..

    :lol:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    මුලින්ම sex ගැන, එහෙම නැත්නම් ළමයි හම්බෙන විදිය ගැන දැනගත්තේ කොහොමද?
    උඹ්අම්මට හුකල තමයි මම දැන ගත්තෙ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    1) ඉස්කෝලෙදි 8 වසරේ සෞඛ්‍ය වලට. අපේ sir කෙනෙක් හිටිය නිසා මෑන්ස් කියල දුන්න හොදට.
    වැලක්වත් හරියට බලලා තිබ්බේ නෑ ඒ කාලේ :D
    2) 1)
    3) ඔලුව හොල්මන් උනා. මොකද මම හිතන් හිටියේ කෙල්ලොයි කොල්ලොයි අතර වෙනස කොන්ඩෙයි තන් දෙකයි විතරයි කියල.
    4) ළමයි එලියට එන default විදිය ඔපරේෂන් එකකින් කියල හිතන් හිටියේ. ඇතුලට යන mechanism එක ගැන කල්පනා කරේ නෑ :D ගෙදරින් ඇහුවට කියල දෙන එකක් යැ
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චාටර්ම සීන් එකක් උනා පොඩි කාලේ 2 පන්තියෙදිද කොහෙද..දවසක් අපි සෙල්ලම් කර කර ඉන්නකොට මම කෙල්ලෙක්ගේ ඇගේ හැප්පිලා එකිගේ ඇග උඩට වැ‍ටුනා..
    (දන්නවනේ ඉතින් ඇච්චෝ කාලෙනේ වල් හිතක් එහෙම ඒකාලේ නෑ) කොහොම හරි දැන් අපේ හිටපු කොල්ලෝ කියනවා චාරුකාට දැන් බබෙක් හම්බවෙනවලු :confused:(චාරුකා කියන්නේ අර කෙල්ල)
    මාව ඕකට ඩිම් උනා..අරකිත් කියනවා දැන් ඒකිගේ බඩ රිදෙනවා කියලා ( බඩ රිදෙන්නැද්ද මම ඉතින් හෙනකදයා වගේ එකිගේ ඇග උඩ පතබෑඋනාම)
    කොහොම හරි සීන් එකෙන් මට දෙලොව රත්වුනා.. අපේ උන් දැන් එකක එක විකාර කියනව..
    එකෙක් කිව්වා අද හවසට චාරුකාව උඹලගේ ගෙදර නවත්තන්න එයිලු..
    මට දැන් කදුලුත් ඇවිල්ලා.. මම කෙලින්ම ගිහින් සීන් එක අපේ ටීචර්ට කිව්වා..
    ටීචත් හිනා වෙලා කිව්වා හා එකට තව කල් තියෙනවා ඒ හින්දා බයවෙන්න එපා කියලා..:lol::lol:ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..

    hahaa :lol: :lol: පට්ට සීන් එක ඕයි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කොහොමත් ගෑනු අය‍ට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල
    :angry:

    මමනම් හොයලමයි ඕවා දැනගත්තේ 6-7 වගේ....

    හිතන් හිටියේ කසාද බැන්දාම එකේ අස්සන් කරන එක ඉස්පිරිතාලෙට පෙන්නුවම එහෙන් ළමයෙක් දෙනවා කියලා....

    ඔවා දැන ගෙන තමයි අර පොඩි කෙල්ලට හදි කරේ :angry: :angry:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ape geta palleha akkagen mama 4 wasare. eki 8. api iskolayak dana sellamedi eya teacher wela kiyala dunna , eyalage madam ehemai kiyala dunne kiyala
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Umbe ammagen. :yes:

    35d18cd83f85131ab7cd67f8ec2682f00d8002bcbc0a9bafe33c3f827d875b12.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම මුලින්ම ඕක ඉගෙනගත්තේ 6 වසරෙදි අපේ පන්තියෙ එකෙකුගෙන්. ඌ මුලින්ම ඕක කරන හැටි කිව්වම අපේ පන්තියෙ උන් කිව්වා උඹ ඉපදුනේ එහෙම වෙන්නැති, අපිනම් එහෙම නෑ කියලා :lol:
    මට අවුරුදු හතරෙ පහේදි වගේ තිබ්බ ප්‍රශ්නයක් තමා, දන්න අඳුරන ගෙදරකට ගියාම කියනවනේ මෙයා නම් අම්මා වගේ මෙයානම් තාත්තා වගේ කියල? අම්මා වගේ වෙන එක සාධාරණය කියමුකො. තාත්තා වගේ වෙන්නෙ කොහොමද කියන එක තමා ප්‍රශ්නේ. මම අම්මගෙන් අහලත් තියේ ඒක දෙතුන් පාරක්ම.
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    පොඩි fun වැඩක් පටන්ගන්න කියල බැලුවේ :D :rolleyes:

    1. මුලින්ම sex ගැන, එහෙම නැත්නම් ළමයි හම්බෙන විදිය ගැන දැනගත්තේ කොහොමද?

    2. වයස කීයේදීද ?

    3. මොකද හිතුනේ? :rolleyes:

    4 ඊට කලින් ළමයි හම්බෙන්නේ කොහොම කියලද හිතන් හිටියේ? :D

    මේ වගේ ත්‍රේඩ් එකක් දැක්කාම ගොඩක් ගෑණු ළමයි අහක බලන් යනවා, නැත්තම් ලොග් අවුට් වෙලා කියවලා ආයෙ ලොග් වෙනවා:P මම රිෆ්ලයි එකක් දාන්න හිතුවා;)

    1. අපේ ස්කෝලේ අක්කා කෙනෙක් තමා ඕක ගැන මටයි මගේ යාළුවටයි මුලින්ම කිව්වෙ. ඒ වෙද්දි මගේ යාළුවා ළඟම ස්කෝලෙක පිරිමි ළමයෙක් එක්ක යාලු වෙල හිටියෙ. ඉතින් අර අක්කා එයාට ඕවා කියලා දීලා ලිමිට් එක ගැන කියලා දුන්නා

    2. ඒ මම 7 වසරෙදි :P

    3. මට මහ ගොන් ප්‍රශ්න ගොඩක් හිතුනා. ඒවා කිව්වොත් ආයෙ ගවුමක් ඇඳන් මෙතන ඉන්න වෙන්නෙ නැහැ :baffled:

    4. මම කලින් හිතුවේ පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා ඉන්න කොට ඉස්පිරිතාලෙට ගිහින් ළමයෙක් තෝරල තියනවා කියලා. බැඳහම ඒ ළමයා ගෙනත් අපිට දෙනවා කියලා. :love:
     
    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    චාටර්ම සීන් එකක් උනා පොඩි කාලේ 2 පන්තියෙදිද කොහෙද..දවසක් අපි සෙල්ලම් කර කර ඉන්නකොට මම කෙල්ලෙක්ගේ ඇගේ හැප්පිලා එකිගේ ඇග උඩට වැ‍ටුනා..
    (දන්නවනේ ඉතින් ඇච්චෝ කාලෙනේ වල් හිතක් එහෙම ඒකාලේ නෑ) කොහොම හරි දැන් අපේ හිටපු කොල්ලෝ කියනවා චාරුකාට දැන් බබෙක් හම්බවෙනවලු :confused:(චාරුකා කියන්නේ අර කෙල්ල)
    මාව ඕකට ඩිම් උනා..අරකිත් කියනවා දැන් ඒකිගේ බඩ රිදෙනවා කියලා ( බඩ රිදෙන්නැද්ද මම ඉතින් හෙනකදයා වගේ එකිගේ ඇග උඩ පතබෑඋනාම)
    කොහොම හරි සීන් එකෙන් මට දෙලොව රත්වුනා.. අපේ උන් දැන් එකක එක විකාර කියනව..
    එකෙක් කිව්වා අද හවසට චාරුකාව උඹලගේ ගෙදර නවත්තන්න එයිලු..
    මට දැන් කදුලුත් ඇවිල්ලා.. මම කෙලින්ම ගිහින් සීන් එක අපේ ටීචර්ට කිව්වා..
    ටීචත් හිනා වෙලා කිව්වා හා එකට තව කල් තියෙනවා ඒ හින්දා බයවෙන්න එපා කියලා..:lol::lol:ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..

    patta oi :rofl::rofl::rofl: