sex නැත්නම් ඒ ජීවිතේ මොකටද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද කියන්නෙ කසාඳ බඳින්න කලින් සෙක්ස් කරන්නෙපා කියලා.. ඒක උන්ගෙ කැමැත්ත.. දෙන්නා කැමති නම් සෙක්ස් කලාට මොකෝ.. ඒ වුණාට ගොඩක් කෙල්ලො කසාඳ බඳිනකන් සෙක්ස් කරන්න කැමති නෑ.. කැමති එවුන් නැත්තෙමත් නෑ..

    කසාඳ බඳින්න කලින් සෙක්ස් කරන එකේ නරක පැත්තකුත් තියෙනවා.. පුංචි අත්වැරදීමක් වෙලා ගැබ්ගත්තොත් හෙම ලොකු ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙනවා.. ඒ වගේම ඇන්නා පැන්නා ජාතියෙ කැ#යොත් ලංකාවෙ ඉන්නවා.. සෙක්ස් කරනව කියන්නෙ හිතන තරම් ආතල් වැඩක් නෙමෙයි.. ආරක්ෂාකාරීව, පරිස්සමින් කරන්න ඕන දෙයක්.. ඒත් සුද්දට නම් ඕක මහ දෙයක් නෙමෙයි.. ඒ උන්ගෙ සංස්කෘතියෙ හැටි..

    සෙක්ස් පැත්තක දාහන්.. අපේ සමහර එවුන් ෆාමසියට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයිනේ.. ඉතිං කොහෙද..:rofl:

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    pissu ubata

    robert nocks ge lankawa gana liyapu potha aran balapan, ona tharam ape auan kotu panala thiyenawa e kale.vivahayata kalin sex karana eka waradi da harida kiyala nam danne naha, eth athule gahuwe nathi unata galak hari kapanawane.

    hodama de open hithana eka, suddo hodai ape euan ta wada, ape euan owa karanne nathi nisa thamai mol amaruwa wadi wela ganu rape karanne.