sex නැත්නම් ඒ ජීවිතේ මොකටද?

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    sex නැත්නම් ඒ ජීවිතේ මොකටද?

    sex නැත්නම් ඒ ජීවිතේ මොකටද?
    loverspainting445-2713.jpg

    පසුගිය කාලයේ දිගින් දිගටම පත්තර වල redio වල TV Chanel වල ඊටත් වැඩියෙන් websites වල කතා බහට ලක්උන දෙයක් උනේ කන්තාවන්ට වන ලිංගික අතවර.. ඒ අතර බාලවයස් කාරියනට ඒ කියන්නේ ඉස්කෝලේ යන වයසේ කෙල්ලන්ට වෙච්ච ලිංගික අතවර ගැනත් ගොඩක් කතා වුණා.. ඒවා පිරිමින්ගේ බලහත්කාරකම් මත වුණා කියමුකෝ..

    ඒත් ඉස්කෝලේ යන කෙල්ලන් Love කරන්න ගිහින් pregnant වීමේ trend එකක් ඇතිවෙලා තියෙන බවත් පැහැදිලිවම පෙනෙන්න තිබුණා.. මේ ගැන එක එක් කෙනා එක එක විදිහට විග්‍රහ කරලත් තිබුණා.. නමුත් අපේ ප්‍රශ්නය මේ මොන දේ කලත් මේ තත්වය වලක්වා ගන්න බැරි වීම ගැන.



    මේ දේවල් කියල කිව්වේ pregnant වීම නෙවෙයි. කෙල්ලො කොල්ලො අතර හරි කෙල්ලො කෙල්ලො අතර හරි ඇතිවෙන sex relations ගැන. මේ ලියන මම නම් කැට තියල කියනව මේක නවත්වන්න බැහැ. මේක තව ඉස්සරහට වැඩිවෙනවා..

    My-friends--painting-2613

    ඉස්සර කාලේ කෙල්ලො කොල්ලො අතර මේව නැති උනේ උන් මේව ගැන වැඩි දෙයක් දැනගෙන හිටපු නැති නිසා.. sex කියල විෂයක් ඒ life වල තිබුනේ නෑ.. ඒක marrige එකෙන් පස්සේ හොරෙන් කරන දෙයක් විතරක් උනා.. සමහරු sex කරන්නේ කොහොමද කියලවත් දැනගෙන නෙවෙයිලු 'කසාද බැන්දේ'. ඒ කියන්නේ මේ ඔයාල අපි මේකේ විශාරදයෝ කියන එක නෙවෙයි. අද සමාජයෙත් මේ ගැන තියෙන දැනුම්වත් භාවය අඩුයි. නමුත් ජිවිතවලට ලිංගිකමය සතුටක් හොයනවා..මොකද මේ අය දන්නවා එහෙම එකක් තියෙන විත්තිය.. අපේ කෙල්ලො pregnant වෙන්නේ .., අතරමං වෙන්නේ නොදැන කතරගම යන නිසයි
    My-friends--painting-2613.jpg

    වයස අවුරුදු දොලහා පහලොව වෙන කොට කවුරුත් වැඩිවියට පත් වෙනවානේ. කොල්ලො කෙල්ලො ඔක්කොම.. ඒ කියන්නේ තමන්ගේ ශරීරය ප්‍රජනන කාර්‍ය සඳහා සූදනම් කියන එකනේ.. ඉතින් ඒ කාලයට ලිංගික වුවමනාව ඇති වෙනවා අනෙක් ලිංගිකයා කෙරෙහි ඇදී යාමක් ආකර්ශනයක් වෙනව තමන්ටත් නොදැනීම.. කමක් නෑ.. එක එහෙම තමයි. මම කියන්නේ නෑ කොයිම වෙලාවකවත් marrige එකෙන් ඉස්සෙල්ල sex relationsපැවැත්වීම වැරදියි කියලා.. ඒවා කුහක සදාචාරවාදීන්ගේ ප්‍රශ්න. අපිට අවුලක් නෑ. අපි යතාර්ථයත් එක්කයි ජීවත්වෙන්න ඕන. මේක කුණු හරුපයක් නෙවෙයි.. මේක ආසියානු අපිට උරුම කලාවක්. සුද්දා ඇවිල්ලා මේ කලාව විනාස කරල sex කරන එක හනුම දර පලනව වගේ වැඩක් කරලා ගියා..උන් දන්න් sex එකක් නෑ..හරි ඒව ගැන පස්සෙ කතා කරමු.



    තමන්ගේ ශරීරය ලිංගික කාර්‍යයට සුදනම් නම් එක කලාට කමක් නෑ.. ඒක සතුටක්. ආශ්වාදයක්.. ඒ ජීවිතේවිඳින්න. ඒත් කියන්න තියෙනව දෙයක් ඒ තමයි කරන දෙයක් පරිසමෙන් කියන එක.... එහෙම පරිසම් උනානම් අපේ කෙල්ලො ඉස්කෝලේ යන අතර අම්මලා වෙන්නේ නෑ... අපි කතා කරමු ..,ඉගෙන ගනිමු.. අපේ sexual life එක ගැන.. එය හොඳින් පවත්වාගෙන යායුතු හැටි..ගැන ..

    මුලින්ම අද විශේෂ දෙයක් ඔයාලට දෙනවා පහළ තියෙන text එකත් කියවන්නකො බලන්න



    "මිනිසා ලොව මවිතකරම නිමැවුම ලෙස පිළිගන්න බුද්ධිමතුන් ඇතුලු දාර්ශනිකයන් එයිනුත් විසිතුරුම නිර්මාණය සේ "ගැහැණිය"හඳුන්වා දෙයි. ඇය විටෙක ශාන්ත දිය කඳක් සේ සිසිල්ය, සුන්දරය, ආදරය කරුණා සහිතය. තවත් විටෙක සැපින්නක මෙන් විසකුරුය. පළිගන්න සුලුය. රළ බිඳිනා මහ සයුර සේ ප්‍රචණ්ඩය.

    මෙලෙස පුදුම සහගත ලක්ෂණ ඇතිව මහ බඹා මැව් ගැහැණියට අතිරේකව ඇයගේ සතුට උදෙසාම තවත් නිර්මාණයක් පුරුෂයන් හට තිළිණ කර තිබේ. රන් රිදී මුතු මැණික් ආදී නොයෙක් විසිතුරු දෑ ගැහැණියකගේ සිත සනසයි. ඒවා නොමැති නමුත් ගැහැණියට සතුටින් සිටීමට නොහැකියාවක් නොමැති නමුත් පුරුෂයෙකු හා කරන ලිංගික ඇසුරකින් තොරව ගැහැණියකට සිය ජීවිතය සම්පූර්ණ නොවේ. එම නිසාම ඇය වෙනුවෙන් තවත් විශිෂ්ට නිර්මාණයක් කළ සොබා දහම පුරුෂයන්ට බාහිරට ප්‍රදර්ශනය වන සේ පුරුෂ ලිංගය ලබාදී ඇත.

    ගැහැණියගේ සතුට උදෙසා නිමැවුන සියල්ල අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා මෙවලම පුරුෂ ලිංගය බව අවිවාදිතයි. ගැහැණිය උදෙසා නිමැවුන මේ මෙවලමින් නිසි ප්‍රයෝජනය ලබන්නට සමත් වන්නේ ස්ත්‍රී/පුරුෂයින් අතරින් දක්ෂයන් අතලොස්සකට පමණි. එය බයිසිකල් පදින්නට නොහැකි වූවෙකුට බයිසිකලයක් හිමිව තිබෙම හා සමාන කරුණකි. ඔහුට බයිසිකලය හිමිව තිබීම ගැන අඩම්බර වීම පමණක් කළ හැකි අතර අවශ්‍යමනම් තල්ලුකරගෙන ගොස් සතුටක් විඳීමට හෝ ප්‍රයෝජන ගැනීමේ හැකියාව ඇත. එහෙත් බයිසිකලය පැදීමට සමත් දක්ෂයෙකුට එය සතුට මෙන්ම ප්‍රයෝජනය අත්කර දෙන දෙයක් බවට නිතැතින්ම පත්වේ. අප මුලින් සඳහන් කළ පරිද්දෙන්ම අපේ අරමුණ ඔබ හොඳ බයිසිකල් ධාවකයකු කිරීමයි.

    ඉතින් සූදානම් වන්න බයිසිකල් තල්ලු කරගෙන ගිය කාලයට තිත තැබීමට.."

    මේ උපුටා ගැනීම මහනුවර සී.ඩී.ආර්.වික්‍රමතිලක මහතාගේ මෛථුන රහස් 1 පොතෙනි.

    මේක ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච පොතක්. දැනට වෙළදපොළේ ගන්න නැහැ. නමුත් internet එකේ තියෙනවා.. බලන්න ආසයි නේද? අනිවාර්යෙන්ම ඒක කියවිය යුතුයි. sex ගැන මූලික දැනුමක් ගන්න අත්පොතක් ඒක.. එහෙනම් කියවමු බලන්න.. පහත තියෙන link එකට යන්න පොත එතන..

    http://www.scribd.com/doc/41351001/Sinhala-Sex-Guide-Book-1

    mirrorgirl.lk
     
    • Like
    Reactions: knekanayake

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මං ගාව ඔය පොත් දෙකම තියෙනවා..:rofl:
    උඹ කලින් දාලා තිබුන එක නේද? ඒත් එකේ දෙවෙනි පොත වෙන එකෙක් නේද ලියල තියෙන්නේ?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    :(
    අවුලක් නෑ බං.. මුල් පොතේ තියෙන ටික ඇති..
    ඇති ඇති ඉතින්... කොහොමත් ඕවයේ තියෙන විදියටම කොරන්න බෑනේ බං. :(:(