Sex මදි වී පෙම්වතාට තඩි බායි !

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Sex මදි වී පෙම්වතාට තඩි බායි !

    11616_uy.jpg
    ෆ්ලොරිඩාහි 50 හැවිරිදි කාන්තාවක් සිය තරුණ පෙම්වතාගේ ලිංගික හැසිරීම පිළිබඳ සෑහීමකට පත් නොවීම නිසා ඔහුට අමානුෂික ලෙස පහර දෙමින් සිටියදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූවාය.:P ජෙනී ස්කොට් නමැති සැකකාරිය සිය 32 හැවිරිදි පෙම්වතා වන ජිබෙන්ටෝ ඩීලන්ට ඇයගේ නිවෙසට පැමිණෙන ලෙස ඇරැයුම් කළාය.:shocked: දුරකතනයෙන් ගිවිසගත් පරිදි ඔහු ඇය සතුටු නොකළ බැවින් කුපිත වූ ජෙනී ඇඳ මත සිටි ඩිලන්ට පොල්ලකින් පහරදී තිබේ.:lol:
    තවත් එම අඩුපාඩුව සිදු කළහොත් ඔහුට යකඩ පොල්ලකින් ගසා මරණයට පත් කරන බවද ඇය පවසා තිබේ.:eek: කෙසේ වෙතත් ඇඳ මත හිඳ පුද්ගලයකුට පහර දෙන ජෙනීව දුටු වෙනත් අයකු යුහුසුලුව ෆ්ලොරිඩාහි පොලිසිය ඇමැතුවේය. පොලිසිය පැමිණෙන විටත් කාන්තාව සිය පෙම්වතාට පහර දෙමින් සිටි අතර ඇයට මාංචු දමා රැගෙන යෑමට නිලධාරීහු කටයුතු කළහ.:rofl:

    අනේ අපෙනුත් ගන්න මල්.. මල්... :lol:
    (GLHN)

    Sorry if Re-Post :sorry:
     
    Last edited:
    • Like
    Reactions: ABACUS

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එහෙ එහෙම උනාට මචන් ලංකාවේ වෙන්නේ ඕකේ අනික් පැත්තනේ.. :rofl:

    කෙල්ලට මොන සැපක් දුන්නත් කෙල්ලෝ දන්නේ මල මිනියක් වගේ ඇදේ පෙරලිලා ඉන්න විතරයින :oo:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    එහෙ එහෙම උනාට මචන් ලංකාවේ වෙන්නේ ඕකේ අනික් පැත්තනේ.. :rofl:

    කෙල්ලට මොන සැපක් දුන්නත් කෙල්ලෝ දන්නේ මල මිනියක් වගේ ඇදේ පෙරලිලා ඉන්න විතරයින :oo:

    ඇයි බන් අර ලස්සන කතාවක් තියනවා අහල නැද්ද? ගමේ ගොඩේ හැදිච්ච ඒ උනාට චාටර් වෙච්ච කෙල්ලෙක් ටවුන් එකේ කොල්ලෙක්ට සෙට් වෙලා මූ ඒකි එක්ක අහවල් වැඩේ කරාලු දාඩිය මුගුරු දාගෙනම. අරකි නිකන් ගොම තැම්බක් වගේ හිටියලු. කොහොමින් කොහොමහරි වැඩේ අවසානේ අරූ කෙල්ලට සල්ලි දුන්නලු. එවෙලේ ඒකි කිව්වලු " අයියමනේ මහන්සි උනේ ඒ නිසා අයියම ඔය සල්ලි තියගන්න කියලා" :lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙ එහෙම උනාට මචන් ලංකාවේ වෙන්නේ ඕකේ අනික් පැත්තනේ.. :rofl:

    කෙල්ලට මොන සැපක් දුන්නත් කෙල්ලෝ දන්නේ මල මිනියක් වගේ ඇදේ පෙරලිලා ඉන්න විතරයින :oo:

    fkn true ban...mala paninawa...gemba wage ohe innawa...