SEX විතරද ????

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    """අම්මටසිරි අපි ආයේ SEX හොයලා එක වෙලා නේ..
    අප්පා මුන්ට තියෙන අසහනේ.. හෝමාගම තමයි මේ පාරත් වැඩිම"""


    හැමෝම කථා වෙනවා අයෙත් ලංකාව SEX හොයලා එක උන එක ගැන. :(:(
    හෝමාගම පැත්තේ ඉන්න උන්ට ඉන්න විදියක් නැති කරන්න කට්ටිය (FB Page Adminල වගේ අය) පොස්ට් හදනවා ශෙයා කරනවා මඩවනවා එක විකාරයි... :no::no::no:
    මේකට ප්‍රධාන හේතුව විදියට මම දකින්නේ ලංකාවේ කිසිම තැනක නිසි ලිංගික අධ්‍යාපනයක් නැති එකයි, අපේ ගොඩක් අය PORN කියන වචනේ දන්නේ නැති එකයි. :rolleyes::rolleyes:

    ඔය අපහස කරන්නේ අපේම රටේ කොටසකට (අපේම රටට)
    මෙහෙම කිවම කියාවි අතල් එකක් ගන්නයි කරන්නේ කියල, ඒත් ඇත්තටම එහෙමද :confused::confused::confused:
    අනික් එකාව පහත් කරලා දාන එක අපේ ඇගේම තියෙන පොදු ගුණයක් නේ (ලංකාවේ ගොඩක් උන්ගේ)

    හරි ඕක කියන්නම නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මේ,
    වැදගත් තව දෙයක් කියන්න. :P:P

    1. තාක්ෂණික ලෝකයේ ලොකුම රැල්ලක් වෙමින් යන Big Data කියන කාරනාව ගණ හොයල අපි මුළු ලෝකෙන්ම 7 වෙනි තැන :):), මේක කොච්චර වටිනා ඒවගේම සංකීර්ණ දෙයක්ද කියල දන්නෝ දනිත්
    මෙන්න ලින්කුව

    2. Network Security, මේකත් ඒ වගේම ඒ හා සමානවම ඉතාම ඉහල රැකියා අවස්ථා ඇතිකරන අංශයක්. අපි මේක ගණ හොයල ලෝකෙන්ම අංක 5 :):)
    මෙන්න ලින්කුව
    ඒ වගේම Apple සමාගමත් අද ලෝකය හොල්ලගෙන ඉන්න සමාගමක්(Marketing නෙමේ :P:P). මේ කාරණා දෙක ගැන හොයල අපි ලෝකෙන්ම 5 වෙනි තැන :):)

    3. Object-oriented programming අද ලෝකෙට නැතුවම බැරි දෙයක්, මේක ගණ හොයපු අයගෙන් අපේ රට ලෝකෙන්ම 4 වෙනි තැන
    මෙන්න OOP
    මෙන්න Apple

    ඒ වගේම Integrated Circuit (IC) ගැන හොයලත් අපි ලෝකෙන්ම 4 වෙනි තැන
    IC

    4. 3D Computer Graphics - වටිනාකම දන්නෝ දනිත්, ඒ වගේම Arduino මේක ලෝකේ ලොකු වෙනසකට මුල පුරන දෙයක් වෙනවා..
    මෙන්න මේ කාරණා 2 ගැන හොයලා අපි මුළු ලෝකෙන්ම අංක 1. :shocked::shocked::shocked:

    :yes::yes::yes:

    ඇයි කවුරුවත් මේවා ගණ ප්‍රචාරයක් දෙන්නේ නැත්තේ, ඇයි මේවට පොස්ට් හැදිලා ශෙයා වෙන්නේ නැත්තේ.
    මොකද අපේ මිනිස්සුන්ට කාටහරි ගරහන්න පුරුදු කරන එක තමයි ලේසිම. එහෙම තියලා තමන්ගේ පටු අරමුණු වලට යන්නයි මේවා කරන අයට ඕනේ. අපේ අයත් 18+, ගෑනියෙක්ගේ රෙද්දක් දැක්කත් එව්වා පස්සේ මැරීගෙන යනවා මිසක් වැදගත් දෙයකට කවදාවත් තැනක් දෙන්නේ නැහැ...:angry::angry:

    අවුල මොකද්ද කියල මමනම් දන්නේ නැහැ :(:(:(

    ලංකාවේ ඉන්නේ අසහනකාරයෝම නෙමෙයි, අසහනකාරයෝ බිහි කරන අය.
    මේ උඩ තියෙන දේවල් කරන්න කොයි තරම් මොලයක්,මහන්සියක් වෙන්න ඕනද කියල දන්න උන් දන්නවා (Apple ගැන හොයන්න නම් එහෙම නෑ :P:P)

    මේ බොහොම මෑතකදී පේරාදෙණියේ මහාචාර්ය වරයෙකුට ඇමෙරිකානු IEEE සමාජයේ ඉහලම සාමාජිකත්වය ලැබුනා, එතුමාට බ්‍රිතාන්‍ය IEEE සමාජයෙත් ඉහලම සාමාජිකත්වය තියෙනවා. කවුද මෙව්වා ප්‍රොමෝට් කලේ ??

    මචන්ලා අපේම රටේ වැරදි අඩු පාඩු හොයා හොයා ඒවාට හිනා වෙනවට වඩා, පොඩි හරි හොඳ දෙයක් අගයන්න බලමු. ගොමරිටි උඩ මතු වෙන එක ඇත්ත, ඒත් අමාරුවෙන් හරි මිණිකැට ටිකත් උඩට ගන්න බලමු. එහෙම උනොත් අපිට අපේ පොඩි එවුන්ට මීට වැඩ හොඳ රටක් දෙන්න පුළුවන් වෙයි.
    හැමෝටම ජය + සුබ දීර්ඝ නිවාඩුවක්
    :):) :yes::yes::cool::cool:
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Umbe kathawa hari :):yes::yes:Mata hithaganna bari ban eka paarak deparak nam kamak na 5parakma 'SEX' kiyala search karalama ape un udata apu eka gana :lol::lol::lol::lol: lajjai lajjai

    P.S Mama trends wala mama use karana ewa daala poddak search kara :rofl: nane ban lankawa palaweni 10 assewath :angry: me homagama ewnta poddak lessons dunnanm hari:growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: RSmith

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හරි වෙනස්. කොච්චර කරත් ඒවා වෙනස් කරන්න බෑ. :dull::dull:
     
    • Like
    Reactions: RSmith
    Dec 15, 2012
    560
    36
    0
    mata warada therenawa rep kapanna epaa:(
    Untitled.png
     
    • Like
    Reactions: labu gediya

    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    mnwada machn Big Data kiyanne ?
    danna ekek expalin karanko

    Big data kiyanne kalayak tisse ekathu karaganna information walata.... Example ekak widiyata online store ekakata ena visitors lage data awruddak ekathu karagaththama ewa handle karanna normal database walata baa.. Ewa big data wenawa ethakota.. Owa ekathu karan eelagata godak predictions marketing innovation wage wada karanna puluwan lesiyen....
    Big data wenna nam venas venas widiye loku information pramanayak itha wegen store karaganna ona
     
    • Like
    Reactions: NK123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,149
    113
    Gotham City
    යකො සෙක්ස් කියලා සර්ච් කරපු එකෙ වැරැද්ද මොකක්ද ?? අන්න පොර්න් කියලා සර්ච් කරානම් අවුල.
     
    • Like
    Reactions: RSmith

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow ow. mata thawa godak dewal hambawela tyenawa lankawe aya hugak search karanwa kiwama hithaganna beri ewa. eh kiwe sites ehema hadanna plan karaddi mama dekala tyenawa. rep8++
     
    • Like
    Reactions: RSmith