ඔතන හෝමාගම කියන එක නිවැරිදි නැහැ මොකද ශ්රී ලංකාවේ Geo IP totally wrong. වවුනියාවෙන් ලොග් උනත් කොලබ කියල තමයි පෙන්වන්නේ. අපේ සේවා දායකයෝ හරියට මේවා නඩත්තු කරන්නේ නැහැ. :baffled::lol: