sex drugs help

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    na machan mata experience nathi nisa ahuwe , uba badala da ? mata one mage wife disappoint karanne nathuwa mata puluwan hodama de eyata denna . eka nisa mata podi bayak thiyanawa ikmanata badu giyoth ehama ekai machan


    gon harako ubage gni experience ahuwada ubagen, nethnam genita experience thiyada???
    gon weda karanna epa, 1st time tablet purudu unhama eka addict wenawa. tika kalayak giyahama ubata sex karaganna beri wenawa side effect nisa, ita passe geni wena ewata pelabenawa.

    ekame de hitha relax eke dennama out station honeymoon gihin nidahase sathutu wena eka,

    ikmanata badu yai kiyala hithagena karoth yanawa thamai buru wahanse
    uba beer bonawanam beer 2k withara gahapan, genitath glass ekak depan nethnam genita ubge beer smell eka nisa upset wenna puluwan
     
    • Like
    Reactions: chinmak

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Tablet kalin beela test karapan eda gihin bonne nethuwa.payya bahina nethuwa hospital yanna wei.kunu oluwe kekkumak enawa first time epa wei.pasae use karapan first day epa.
     
    • Haha
    Reactions: Erzo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Tablet kalin beela test karapan eda gihin bonne nethuwa.payya bahina nethuwa hospital yanna wei.kunu oluwe kekkumak enawa first time epa wei.pasae use karapan first day epa.


    SPA yanna kalin tablet gahala yana ekek
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,833
    24,145
    113
    tracing Geo-location.. ... ...
    1. හිතනවට වඩා වෙලාවක් පුළුවන්. ඕනිනම් පලවෙනි සැරේ ටිකක් කලින් යයි.. එත් ගොඩක් වෙලාවට අලුත් දෙයක් නිසා උබට ඉක්මනට යන්නේ නෑ..එවෙලේ ටිකක් බය හිතෙනවා කෙල්ලට රිදෙන නිසා එහෙම. දෙවැනි තුන්වෙනි පාර කරද්දී තමයි ඕක හරියට දැනෙන්නේ හරි.

    2. ඕවා ගැන කෙල්ල එක්ක කතා කරපන්. බඳින්න ඉන්න කෙල්ලනේ. කෙල්ලත් අනිවා බයේ ඇත්තේ. දෙන්න කතා කරගෙන දෙන්නගෙම බය අඩු කරගෙන කරපන්.

    3. පලවෙනි විසදුම විදියට ඕවා ගන්න යන්න එපා. කෙල්ල "රිදෙනවා ටිකක් ඉඳල කරමු" කිවොත් උබට පැය ගානක් කෙලින් කරගෙන ඉන්න වෙයි මෝඩයෙක් වගේ.. හැමෝම බය වෙනවා ඉක්මනට යයි කියල. උබට ඉක්මනට යන ලෙඩක් නැත්නම් බය වෙන්න එපා එහෙම වෙන්නේ නෑ.. ටිකක් කරනකොට යවන්න තමයි අමාරු.. බෙහෙත් ගන්න ඕනි වෙයි උබට ක්ෂණික මෝචනය වගේ ලෙඩක් තියනවා නම්. එහෙම උනොත් එකට doctor කෙනෙක් හම්බ වෙයන් එක එක tablet නොගෙන.. මම නම් කියන්නේ ඕවා ඕනි වෙන්නේ නෑ..