මුලින්ම මේක සීරියස් හිතල උත්තරයක් දෙන්න මචන් , ජෝක් එකට ගන්න එපා
මචන් මම ලගදි බදින්න ඉන්නේ , කලින් කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ කරලම නැහැ .මේක first time
හිතේ පොඩි බයක් තියනවා . එක දිගටම ගොඩක් වෙලා අහවල් වැඩේ කරන්න බැරි වෙයි කියලා .හනිමුන් ගිහින්
මම මේකට Silagra 50 වගේ එකක් අරන් පැයකට කලින් පාවිච්චි කරාට කමක් නැද්ද ? පලවෙනි පාර නිසා
ඊට පස්සේ මේවා දිගටම use කරන්න ඕනේ නැහැ මට .
ඔකේ තව එක එක බ්‍රෑන්ඩ් වලින් තියනවා නේද Silagra ,Silden Cupid වගේ මේවා වලින් අතුරු අබාද අඩු හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද මචන් .
තව ගොඩක් අය කියලා තිබ්බ side effect අඩු වෙන්නේ කිරි වීදුරුවක් එක්ක බොන්න කියල . මේ කියන විදියටද පාවිච්චි කරන්න ඕනේ .
තව දෙයක් ගන්නවානම් 50mg පෙත්තකින් බාගයක් විතර ගත්තොත් ඇති නේද