Sex Education නැතිකම නිසා වෙන දේවල්

PsychoGuy

Member
Oct 1, 2017
30
3
0
Sex Education නැතිකම නිසා වෙන දේවල්

කුඩා දැරියන් අපචාරයට ලක්වීම පිලිබදව පුවත් දිනෙන් දින අසන්නට වන අතර එවැනි අති සංවේදී පුවතක් හලාවතින්ද වාර්තා උනා.

13 හැවිරිදි පාසැල් සිසුවියක් මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ තම සොහොයුරා අතින් අතවරයට පත්ව ඇති අතර ඒ නිසා ඇය ගැබ් ගැනීමටද ලක්ව තිබුනා.

පසුව සිද්ධිය සම්බන්ධව දැරිය ප්‍රකාශයක් ලබා දී තිබුනේ මෙලෙසයි.

“මම හලාවත පාසලක ඉගන ගන්නවා. මට අවුරුදු 12යි. ගිය අවුරුද්දේ දවසක් මම පාසල ඇරිලා සවස ගෙදර ආවා. මම පාසල් ඇඳුම් මාරු කරලා කෑම කාලා ටීවී බැලුවා. එතකොටම ලොකු අයියත් පාසල් ඇරිලා ගෙදර ආවා. ගෙදර කවුරුත් සිටියේ නැ. එයා මට ඇඳට කතා කළා. මම අකැමැති වුණා. ඒත් මට අයියගෙන් බේරෙන්න හම්බ වුණේ නෑ. එදා ඉඳලා මේ වෙනකන් අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා. අම්මට මේ සිද්ධිය කියන්න බය හිතුණා. මගේ බඩ දවසක් හොඳටම කොරවෙන්න ගත්තා. හොඳටම අමාරු වුණ නිසා අම්මලා මාව හලාවත ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා. මට ‍දොස්තර මහත්වරු බේත් කළත් මම මොනවත් දැක්කේ නෑ.”

සිද්ධිය පිලිබදව දැරියගේ මව පවසා තිබුනේ මෙවැන්නක්.

‘‘ දරුවන් පිළිබඳව අපට කිසිම සැකයක් හිතුණේ නෑ. අපිට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැති නිසා කුලී වැඩට ගියා. මෙයාලා සහෝදරයෝ නිසා දාලා ගියේ. ඒත් මෙවැනි අපරාධයක් ගැන හීනයකින්වත් හිතුවේ නෑ. අපට සමාජයට මුහුණ දෙන්න බෑ. දැන් අපිටත් වහ ටිකක් කන්න හිතිලා තියෙන්නේ ”

දැරිය බිහිකල දරුවා බපදෙනවිටත් මියගොස් සිට ඇති අතර වෛද්‍ය වාර්තාව සහ සාක්ෂි සැලකිල්ලට ගත් හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා මෙම සිදු වී ඇති මරණය බාලවයස්කාර දැරියකගේ කුස තුළ කලලයක් අසම්පූර්ණව වැඩීමත් ආරක්ෂා නොවීමත් හේතුවෙන් සිදුවී ඇති මරණයක් බවට තීරණය කළා.

සමාජය තුල අනුමත කළ නොහැකි මෙවන් අපරාධවලට මවුපියන් වැඩිහිටියන් හා ගුරුවරුනුත් නව අධ්‍යාපන ක්‍රමයත් වගකිය යුතු බවත් විශේෂයෙන් නවීන තාක්ෂණික මෙවලම් පරිහරණයේදී තවමත් අපේ රටේ ක්‍රමවේදයක් හෝ නීති පද්ධතියක් නොමැති වීමත් මෙවැනි අපරාධවලට ප්‍රධාන හේතු කාරක වන බව පැවසු මරණ පරීක්ෂකවරයා අනිවාර්යයෙන් දරුවන්ගේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේ කාලය පැමින ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව අදාල බාලවයස්කාර සිසුවා පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.
 
  • Like
Reactions: DangerMan119

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්කෝල කෙසේ වෙතත් ඕවා දෙමාපියන්ම පොඩි කාලේ ඉදන්ම කියලා දෙන්න ඕන දේවල්.
    ඉස්කෝලවල් වලින් කරන්න ඕන ලමයින්ව සෙක්ස් වලින් ඈත් කරන එක නෙවෙයි , ක්‍රමාණුකූලව , ආරක්ශිතව සෙක්ස් කියන දේ රස විදින්නේ කොහොමද කියලා උගන්නන එකයි.
    පිටරටවල් වල නම් ප්‍රාථමික පන්තියේ ඉදන්ම සෙක්ස් කියන දේ කියලා දෙනවා , කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ කොහොමද , ලෙඩ ගැන එහෙම ඔක්කොම කියලා දෙනවා.
    ඒකට අපේ රටේ මහ මිනිහෙක් උනත් ෆාමසි එකකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න පන බයයි.
    සමහර ෆාමසි කාරයෝ කොන්ඩම් එකක් ඉල්ලුවාම රවනවා , හිනා වෙනවා.
    මානසික රෝග ඉතින් ඕවා.
    අපේ රටේ සෙක්ස් එඩියුකේශන් එක හරියට හැදෙන්න තව අවුරුදු ගානක් යාවි.
    කොල්ලාගේ ගෙදරට කෙල්ලට එන්න කියලා වැලක් බල බල ඉද්දි පොලිසියෙන් ඇවිත් කඩන් පැනලා දෙන්නවම ඇරෙස්ට් කරපු රටක් මේක.
    ඒ කපල් එකට අවුරුදු 18 පැනලා දෙන්නාම.
    අල්ලපු ගෙදර එකා දැකලා කොල්ලා කෙල්ලෙක්ව ගෙදර එක්කන් එනවා ගෙදර කවුරුත් නැති වෙලාවේ.
    ඌ පොලිසියට කියලා.
    පොලිසියත් ඉතින් කඩන් පැනලා.
    ඔන්න අපේ රටේ සෙක්ස්.
    ඔච්චර දෙයක් වෙන රටේ අයියා නන්ගිට ගහනවා කියන එක ලොකු සීන් එකක් නෙවෙයි ඉතින්.
    ගෙදර අම්මා , තාත්තා කරන එකක් රෑ හොරෙන් බලන් ඉදලා මෝල කර වෙලා කරාද දන්නෙත් නෑ .
    අනේ මන්දා බන් ඉතින් අපේ රටේ උන් නම් .
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු .
     
    • Like
    Reactions: DangerMan119

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22412003 said:
    බම්ප් :(:dull:

    පව් අර දෙමව්පියෝ ලෝකෙට මුණ දෙන්නේ කොහොමද ? :dull:

    hm..

    sex education isnt the only thing SL society lacks... :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉස්කෝල කෙසේ වෙතත් ඕවා දෙමාපියන්ම පොඩි කාලේ ඉදන්ම කියලා දෙන්න ඕන දේවල්.
    ඉස්කෝලවල් වලින් කරන්න ඕන ලමයින්ව සෙක්ස් වලින් ඈත් කරන එක නෙවෙයි , ක්‍රමාණුකූලව , ආරක්ශිතව සෙක්ස් කියන දේ රස විදින්නේ කොහොමද කියලා උගන්නන එකයි.
    පිටරටවල් වල නම් ප්‍රාථමික පන්තියේ ඉදන්ම සෙක්ස් කියන දේ කියලා දෙනවා , කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ කොහොමද , ලෙඩ ගැන එහෙම ඔක්කොම කියලා දෙනවා.
    ඒකට අපේ රටේ මහ මිනිහෙක් උනත් ෆාමසි එකකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න පන බයයි.
    සමහර ෆාමසි කාරයෝ කොන්ඩම් එකක් ඉල්ලුවාම රවනවා , හිනා වෙනවා.
    මානසික රෝග ඉතින් ඕවා.
    අපේ රටේ සෙක්ස් එඩියුකේශන් එක හරියට හැදෙන්න තව අවුරුදු ගානක් යාවි.
    කොල්ලාගේ ගෙදරට කෙල්ලට එන්න කියලා වැලක් බල බල ඉද්දි පොලිසියෙන් ඇවිත් කඩන් පැනලා දෙන්නවම ඇරෙස්ට් කරපු රටක් මේක.
    ඒ කපල් එකට අවුරුදු 18 පැනලා දෙන්නාම.
    අල්ලපු ගෙදර එකා දැකලා කොල්ලා කෙල්ලෙක්ව ගෙදර එක්කන් එනවා ගෙදර කවුරුත් නැති වෙලාවේ.
    ඌ පොලිසියට කියලා.
    පොලිසියත් ඉතින් කඩන් පැනලා.
    ඔන්න අපේ රටේ සෙක්ස්.
    ඔච්චර දෙයක් වෙන රටේ අයියා නන්ගිට ගහනවා කියන එක ලොකු සීන් එකක් නෙවෙයි ඉතින්.
    ගෙදර අම්මා , තාත්තා කරන එකක් රෑ හොරෙන් බලන් ඉදලා මෝල කර වෙලා කරාද දන්නෙත් නෑ .
    අනේ මන්දා බන් ඉතින් අපේ රටේ උන් නම් .
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු .
    ලි0ගික අද්‍යාපනයහ් කියන්නෙහ් වෙන එකක් යකො මු කරලා තියෙන්නෙහ් තව වැඩක්
    ආරක්ශිතව සෙක්ස් ? අනෙහ් හුකෙහ් .... ගො0 කතා කියන්නහ් එපා බ0
    අරුගේ මොල තද වෙලාහ් තියෙන්නෙහ් වැල බලලා මිසක් වෙන එවුන් හුකනවාහ් බලාගෙනහ් ඉදලා නෙමෙහ්...
    ලමයිව හරි වයස එනකම් හරියටහ් බලාගන්නහ් ඔනි කියන්නෙහ් ඔකයි ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    and that baby will most probably be born with many deformities,,,
    and will live a happy life...
    "because its a part of almighty Gods plan.." - Malcom Ranjith
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලි0ගික අද්‍යාපනයහ් කියන්නෙහ් වෙන එකක් යකො මු කරලා තියෙන්නෙහ් තව වැඩක්
    ආරක්ශිතව සෙක්ස් ? අනෙහ් හුකෙහ් .... ගො0 කතා කියන්නහ් එපා බ0
    අරුගේ මොල තද වෙලාහ් තියෙන්නෙහ් වැල බලලා මිසක් වෙන එවුන් හුකනවාහ් බලාගෙනහ් ඉදලා නෙමෙහ්...
    ලමයිව හරි වයස එනකම් හරියටහ් බලාගන්නහ් ඔනි කියන්නෙහ් ඔකයි ...

    වැල බලලා ඕක උනා කියලා කොහෙවත් තිබ්බේ බෑ නේ බන් දාපු පෝස්ට් එකේ.
    මම කිව්වේ උන්ගේ අම්මයි තාත්තයි කරනවා දැකලා ඒ දේ කරන්න හිතුනද දන්නේ නෑ කියලා.
    හුකද්දි අම්මා කෑ ගහන සද්දේ රෙකෝඩ් කරලා ඒකට හිනා වේවි පොඩි එවුන් දෙන්නෙක් චිප්ස් කන විඩියෝ එකකුත් කවුරුහරි එලකිරි එකේ දාලා තිබ්බා.
    හැදෙන පරිසරය කෙසේ වෙතත් ලමයෙක් මුලින්ම වැරදි දෙයක් ඉගෙන ගන්නේ ගෙදරින්මයි ගොඩක් වෙලාවට.

    උබ කියන්න හදන දේ පොඩ්ඩක් වත් රිලෙට් වෙන්නෙහ් නැහ්
    එ රටේ සෙක්ස් කියන්නෙහ් මැජික් නෙමෙහ් බඩුවක් උනත් ගහන්නහ් පුලුවන් සල්ලි තියෙනවනම්
    අවු 13 14 වෙච්චිම වර්ජිනිටි ලොස්ට් කරගන්නහ් එක නොර්මල් දෙයක් වෙලා
    න0ගිට 12 යි කියන්නෙහ් අයියට අඩුම 14ක් 15ක් වත් ඇති යකො අපි ඔයකාලේ සෙක්ස් කියන්නෙහ් මොකක්ද කියන එක ගෙදර හුකනවා බලාගෙනහ් ඉදලා දැනගන්නහ් ඔනි දෙයක් නෙමෙහ්
    තමන්ගේම න0ගිට ඔය වගේ අපරාධයක් කරන්නහ් පෙලබෙන්නෙහ් හුකනවා ටෙස්ට් කරන්නවත් ගෙදර උන් කරා අපිත් කරමු කියනහ් ගො0 මානසිකත්වයෙන් නෙමෙහ්
    තමන්ට තියෙනහ් අසහනය පිට කරගන්නහ් බැරි නිසා
    එහෙම අසහනයක් නිකන් එන්නෙහ් නැහ් බ0 ඔකා හොදට වැල බලලා බලලා නස්පුක් වෙන්නහ් මොල් වෙච්ච එවුන් තමා ඔහොම දෙයකට පෙලබෙන්නෙහ්
    මෙතන සෙක්ස් එඩුකෙශන් කියන දේ කොහෙත්ම රිලෙට් වෙන්නෙහ් නැහ් උබ කියන්නෙහ් න0ගිට හුකපන් කොන්ඩම් දලා එතකොට බබා හම්බෙන්නෙහ් නැහ් වගේ කතාවක් නෙහ් ...
     
    • Like
    Reactions: DangerMan119

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ලි0ගික අද්‍යාපනයහ් කියන්නෙහ් වෙන එකක් යකො මු කරලා තියෙන්නෙහ් තව වැඩක්
    ආරක්ශිතව සෙක්ස් ? අනෙහ් හුකෙහ් .... ගො0 කතා කියන්නහ් එපා බ0
    අරුගේ මොල තද වෙලාහ් තියෙන්නෙහ් වැල බලලා මිසක් වෙන එවුන් හුකනවාහ් බලාගෙනහ් ඉදලා නෙමෙහ්...
    ලමයිව හරි වයස එනකම් හරියටහ් බලාගන්නහ් ඔනි කියන්නෙහ් ඔකයි ...

    සමහරදේවල් වලට වැරැද්දක් හරියටම පොයින්ට් කරන්න බැරිවෙලාවලුත් තියනවා.වයසෙ වැරැද්දද, යාලුවො එක්ක ඉදලා ඒව අහලා අත්හදා බලන්න ගියාද, සෙක්ස් එඩියුකේශන් එකේ අවුලක්ද කියන්න බෑ.

    දවසක් කෙනෙක්, තවකෙනෙක්ට කිව්ව, වයිෆ්ට නන්ගි කියන්න (නන්ගි - අයියා කියල කියනවනේ සමහරු ). කෙල්ලන්ගේ ඕක වැඩී. ඒකට හේතුව විදියට කිව්වේ දවසක් පොඩි ගෑනු ළමයෙක් දවසක් ළමයගේ දෙමාපිත් එක්ක කතාවකදී කිව්වලු, මම බදින්නේ අයියව කියල.ඒගමන එක්කෙනෙක් කියල හා පුතේ එහෙම තමන්ගේ සහෝදරයෝ බදින්නෑ කියල. ඒගමන කෙල්ල කිව්වලු එහෙනම් අම්මයි තාත්තයි බැදලා ඉන්නෑ කියල.මහ දෙන්නට ඇඩ්‍රස් නෑලු.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන්න හදන දේ පොඩ්ඩක් වත් රිලෙට් වෙන්නෙහ් නැහ්
    එ රටේ සෙක්ස් කියන්නෙහ් මැජික් නෙමෙහ් බඩුවක් උනත් ගහන්නහ් පුලුවන් සල්ලි තියෙනවනම්
    අවු 13 14 වෙච්චිම වර්ජිනිටි ලොස්ට් කරගන්නහ් එක නොර්මල් දෙයක් වෙලා
    න0ගිට 12 යි කියන්නෙහ් අයියට අඩුම 14ක් 15ක් වත් ඇති යකො අපි ඔයකාලේ සෙක්ස් කියන්නෙහ් මොකක්ද කියන එක ගෙදර හුකනවා බලාගෙනහ් ඉදලා දැනගන්නහ් ඔනි දෙයක් නෙමෙහ්
    තමන්ගේම න0ගිට ඔය වගේ අපරාධයක් කරන්නහ් පෙලබෙන්නෙහ් හුකනවා ටෙස්ට් කරන්නවත් ගෙදර උන් කරා අපිත් කරමු කියනහ් ගො0 මානසිකත්වයෙන් නෙමෙහ්
    තමන්ට තියෙනහ් අසහනය පිට කරගන්නහ් බැරි නිසා
    එහෙම අසහනයක් නිකන් එන්නෙහ් නැහ් බ0 ඔකා හොදට වැල බලලා බලලා නස්පුක් වෙන්නහ් මොල් වෙච්ච එවුන් තමා ඔහොම දෙයකට පෙලබෙන්නෙහ්
    මෙතන සෙක්ස් එඩුකෙශන් කියන දේ කොහෙත්ම රිලෙට් වෙන්නෙහ් නැහ් උබ කියන්නෙහ් න0ගිට හුකපන් කොන්ඩම් දලා එතකොට බබා හම්බෙන්නෙහ් නැහ් වගේ කතාවක් නෙහ් ...

    සෙක්ස් එඩියුකේශන් එක ඔතනට අදාල වෙන්නේ නැත්තේ මොකද බන් ?
    ගෙදරින් හෝ පාසලෙන් කියලා දුන්නානම් සෙක්ස් කරන්න ඕන කවුරු කවුරු එක්කද , මොන වගේ වයසද ඕවා කරන්න ඕන , ස්වයන්වින්දනේ කියන්නේ මොකක්ද , ඒක නොකර හිටියාම මොකද වෙන්නේ , ඒක වැඩිපුර කරාම මොකද වෙන්නේ වගේ දැනුම ලමයින්ට දීලා තිබ්බානම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.
    වැල බලලා ඕක උනා කියන දේ අපි දන්නේ නෑ නේ.
    වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන්.
    මම කියන දේත් වෙන්න පුලුවන් , නොවෙන්න පුලුවන්.
    ඒ ලමයි ජීවත් වෙලා තියෙන්නේ අඩු ආර්ථික මට්ටමක නිසා වැල බැලුවා කියලා එකපාරටම කියන්න බෑ.
    කාගෙ හරි ෆෝන් එකකින් , යාලුවෙක්ගේ ගෙදර ගිහින් , එක්කෝ තාත්තා බලපු වැලක් මාට්ටු වෙලා ඒ වැල බලලා මෙහෙම උනා වෙන්න බැරි නෑ .
    දෙමාපියන් කුලීවැඩ කරනවා කියන්නේ ඒ දෙමාපියන්ගේ ආර්ථික මට්ටම් අපිට වඩා අඩුයි කියන එක.
    ආර්ථික මට්ටම අඩු කෙනෙක්ගේ ජීවත් වෙන ගෙදර ගොඩක් පොඩි වෙන්න පුලුවන්.
    ගෙදර සමාජිකයෝ එක කාමරේ නිදාගන්නවා වෙන්න පුලුවන්.
    ඔහොම වෙලාවක දකින දෙයක් නිසා පෙළඹෙන්න පුලුවන්.
    තමන්ගේ සහෝදරීට හුකන එක වැරදියි , ඒකේ කතා දෙකක් නෑ.
    අඩු ගානේ කරපු වරද කොන්ඩම් එකක් දාලා කරානම් අර පොඩි කෙල්ලට පොඩි වයසෙදි ලමයෙක් හම්බෙන්නේ නෑ , ප්‍රශ්නේ ලෝකෙටම පැතිරෙන්නෙත් නෑ.
    ඒ ප්‍රශ්නේ ගෙදර ඇතුලෙම , ගෙදර මිනිස්සුන්ටම විසදගන්න පුලුවන් එහෙනම්.
    වරද උනේ අයියාගෙන් , ඒකට වන්දි ගෙව්වේ නන්ගි බඩ වෙලා ලෝකෙටම අන්තිමට මූණ දීගන්න බැරුව.
    ලැබිච්ච ලමයත් මැරුනා.
    ඒ පොඩි කෙල්ලගේ මානසිකත්වේ දැන් තියෙන්නේ අයියා මට හිකුවා , ලමයෙක් හම්බෙන්න ගිහින් ඒ ලමයා නැති උනා , බඩ වෙච්ච නිසා ලෝකෙම දැනගත්තා මටයි පවුලටයි මොකද උනේ කියලා .
    ඒ කෙල්ලට දැන් ජීවිත කාලෙම දුක් වෙන්න හේතු 3 තියනවා.
    බඩ නොවි රේප් උනා නම් ඒ කෙල්ලට දුක් වෙන්න තියෙන්නේ මගේම අයියා මාව රේප් කරා නේද කියන හේතුව විතරයි.