දුක තමයි prenz. Netflix එක Sex Education 4 එක officially cancel කරලා. ගොඩක් අය season 4 එකට එන් නෑ කියල කලින්ම කියලනෙ තිබ්බෙ.
දැන් කවුරු හරි ප්‍රධාන චරිතයකුත් (හරියටම ප්‍රසිද්ධ කරලා නෑ, හැබැයි rumors තියෙන්නෙ Emma ට හිටපු කෙල්ල කියලා) එන්න නම් episode එකකට වැඩි ගාණක් ඉල්ලලා. එයාට වැඩි කරොත් අනිත් අයටත් වැඩි කරන්න වෙනවානෙ.
සති ගාණක් negotiations ගිහින් බැරිම තැන අද Netflix එකෙන් Plug එක ගලවලා දාලා. Sex Education 4 වැනි සීසන් එකක් එන්නෙ නැහැ. දුක තමයි.