" Sex Education " with Hiru News

shenat

Well-known member
  • May 13, 2007
    58,064
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    රෑට හිරු නිවුස් බලන තැරි මෝඩ බයියෝ 👇🏼😂😂😂

    shah-rukh-khan-shah-rukh.gif
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බල්ලට නෙවේ, බල්ලගෙ ඇගේ ඉන්න මැක්කටම ගිය ඉන්දියන් සාගරේ තියෙන රාජපස්සලගෙ ඇටේ ජඩ මාධ්‍ය කලාව. 🤬
    Spot on. Mekata haha danawata wada sad da a eka thama sudusu.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,091
    4,104
    113
    ධනිෂ්ක -
    මේ අරූ ගැන නෙමේ බන් මුන් කියන්නේ
    ඌ ධනුෂ්ක නේද ?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,870
    2,881
    113
    රජරට
    මගේ පෙර පිනකට, නිව්ස් බලන එක නවත්තලා ගොඩාක් කල්, නැත්නම් පොඩි එවුන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ කොපුවක් කටේ දාගෙන, එක අතකින් බෙල්ල මිරිකගෙන, තට්ටම හපාගෙන.
     
    • Haha
    Reactions: jay-shan