waima

Well-known member
  • එළ බං කරපන් ඔන්න මගෙන් සුභ පැතුම්, උඹට මගුල් දා අතේ දරුවෙකුත් වඩාගෙන පොරුවේ ඉන්න පුලුවන් නේ බං එළ, කොහොමද එතකොට තියෙන ආතල් එක නේ බං

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Paw wada karanna epa yako :angry: Tho ekiwa aniwa karagahanawa?\

    PS - Honeymoon ekata thiyaganin :)
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala




    ඇයි උබලා ඔහොම බලන්නෙ ? මම ඇත්ත කියන්නේ මම දැන් එහෙම එකෙක් කරපු වැඩක් නිසා අසරන වෙච්ච කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ, දැන් අවුරුදු 3+ වෙනවා, මම එහෙම කලාට වෙන ගොඩාක් කොල්ලො එහෙම කරන්නේ නැහැ, ඉතින් ඉස්සර පනවගේ ආදරේ කරපු කොල්ලට හැමදේම දීලා පස්සෙ අහිංසක කෙල්ලො විදවනවා, මම එහෙම විදවන එක කෙල්ලෙක්ගෙ ජීවිතේ බේරගත්තා, නමුත් හැමෝගෙම බැහැ, ඒක නිසා කවදාවත් එහෙම කරන්න එපා, :yes: :yes: :yes:

    මම ඒක කියන්න කවදාවත් ලැජ්ජ නැහැ මචන්ලා, අපි දැන් මම ඉස්සර යාලුවෙලා හිටියට අයට වඩා සතුටින් ඉන්නවා ;) :love::love:

    ආදරේ කියන්නෙ හරි පූජනීය දෙයක්, ඒක කිලිටු කරන්න එපා මචන් .. ; )

    උඹ නං සිරා කොල්ලෙක්
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මුලිනම් කියපන් උඹ ඇනලා මාරුවෙන්නද හදන්නේ?එහෙනම් තොට ජාති ජාතිත් පළදෙනවා.හරි උඹ දැන් ඔය කෙල්ලට ඇරියට පස්සේ උඹ මොනයම් විදියකට හරි මැරුණා කියපන්කො,දැන් උඹේ කෙල්ලට යන කල මොකක්ද? මේක තාමත් ලංකාව මචං..හදිසියේ උඹ පාවිච්චි කරන උපත් පාලන ක්‍රමේ වැරදුනා කියපන්කො එතකොට? විනාඩි කිහිපයක ආතල් එකකට කොල්ලෝ කෙල්ලෝ විඳවන විඳවිල්ල උඹ මේ එළකිරි එකේම වැටෙන ත්‍රෙඩ් වලින් දැකල නැද්ද? ජීවිත කීයක් අනතුරේද?අනික උඹ බැන්දට පස්සේ ඕක එපා වෙනවා බඳින්න කලින් ගහලා ගහලම.උඹ හිතනවද ඔය දොරටුව ඇරියට පස්සේ උඹ නිකන් ඉඳී කියලා කෙල්ල හුරතල් කර කර.බැන්දට පස්සේ මෙලෝ රහක් නැතිවෙයි.තිබ්බ ගමන ඇතුලේ .මේ කාලේ මොන කෙල්ලද බන් බඳින්න කලින් ඕවට ඉඩ දෙන්නේ? මෙහෙමත් මෝඩ කෙල්ලෝ තාමත් ඉන්නවද?අනිත් එවුන් බැනපල්ලා මට දැන්.මේක තාමත් ලංකාව මචන්ලා...

    100 True machan.... :yes::yes::yes::yes::yes: