Machan la Mta podi help ekak oni
Gl ekka sex karddi palaweni para tikak kalin yanwa
But deweni thunweni para tikak wela karanna puluwan
Palaweni ekath thwa tikak wela danna puluwan nam api dennama kemathi
Yana eka podak parakku wenna kramayak nedda
Matath oya case eka thiyenawa. Yanna lan wenakota mama nawaththanawa. Tikak wela Kiss kara kara hari idala ayeth karanawa. Naththam Position eka wenas karanawa. Mata nam 1st eka yawwama 2nd eka gana hithanna nam godak amarui. Godak tired. 1st eka godak wela inne nathuwa iwara karoth 2nd eka karanna puluwan. 1st eka godak wela karoth nam 2nd ekak ba.
ස්වං ප්‍රථිකාර
ඇතැම් පුරුෂයන් විවිධ ස්වං ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරති.ඇතැම් ඒවා විද්‍යාත්මක වන අතර ඇතැම් ඒවා මිත්‍යාවන්ය.ඇතමුන් ලිංගික සංසර්ගයේදී ශුක්‍ර මෝචනය පමාකරගැනීම සදහා
- ලිංගික කාර්‍යයට ඇති අවධානය අඩුකර ගනී.
- මීට අමතරව ලිංගික ක්‍රියාව සෙමෙන් කිරීම,
- නැවතී නැවතී කිරීම,
- මොචනය සිදුවීමට ආසන්නවූවිට වහා ශිශ්නය පිටතට ගෙන ටික වේලාවක් සිටීම,
- උපත් පාලන කොපු භාවිතය,
- සහකාරිය උඩ සිටින ඉරියවුවෙන් සංසර්ගයේ යෙදීම ආදී සිදු කරයි.
ලිංගික සංසර්ගයේදී කය වෙහෙසීමකට ලක්වන නිසා හෘදය ස්පන්දනය,හුස්ම ගැනීමේ වේගය වැඩිවීම ආදී ශාරීරික ක්‍රියාකාරීත්වය ඉහලයාමත් සමග ශ්‍රක්‍ර මෝචනයට ඇති කාලයද ඉක්මන්වේ.එම නිසා පුරුෂයා ලිංගික ක්‍රියාවේදී තරමක් අක්‍රීයව සිටිම්න් ස්ත්‍රිය ඔහු මත සිට සක්‍රීයව සංසර්ගයේ යෙදීම මගින් ද ක්ෂණික මෝචනය පාලනය කළහැක.මෙම ක්‍රියාවන් මගින් යම් ප්‍රගතියක් අත්වන බව බොහෝ පුරුෂයන් පවසා ඇත.
මිත්‍යා විශ්වාස ලෙස ඇතැම් ආලේපන කෙම් ක්‍රම ඇතමුන් භාවිතා කරයි මේවා විද්‍යාත්මක නොවන දේ නිසා බැහැර කිරීම වඩා සුදුසුය.මත්පැන් ආදී භාවිතය මගින් ක්ෂණික මෝචනය පාලනය කිරීමට ඇතමුන් උස්සාහ ගත්තද එය ඉතා අවධානම් සහගතය.මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය ලිංගික අප්‍රාණිකත්වය ඇති කරයි.එහෙත් අයුර්වේද වෛද්‍ය ක්‍රම වැනි පිළිගත් වෛද්‍යක්‍රම භාවිතය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

umbey ata dekata rubber patiyak dapan.. raja kale ehema lu karala thiyenne.. ath hada balapan.