මොඩ කමට බෙහෙත් නැති එකට හොද උදාහරනයක්

අනෙ මොඩ ඩිඩු රැවුල කපන රෙසර් එක ම යූස් කලා නෙද

ඔවට වෙනම රේසර් තියෙනවා...ආර්පිකො,කාර්ගීල්ස් වගෙ එවායෙ ගිහින් ලේඩීස් රෙසර් එකක් ගන්න....
රැවුල කපන රේසර් වලින් කැපුවාම ඔක සාමාන්‍යය තත්වයක්.. ඩෙටොල් වලින් ඇග සොදලා බේබී ක්‍රිම් එකක් යූස් කරන්න ආයෙ වැවෙනකම්..වැස්ලින් සුදු එකත් හොදයි.....
හපොයි.......ඩිඩුට උන දෙයක්.........

