Sex Problem - help

Hakuru_Silva

Member
May 6, 2015
18
11
3
67572743.jpg


බැදපු කොල්ලන්ගෙන් පොඩි දෙයක් දැන ගන්න ඕන.. අත්දැකීම් ත‍ියෙන තනිකඩ උන්දැලාත් දන්නවනම් උපදෙසක් දෙන්න.

මායි වයිපුයි බැදල දැන් සති 2ක් වගේ වෙනවා. අපි බැදපු දවසේ ලොකුවට දෙයක් කලේ නෑ මොකද අපි කලින්ම කතා කරගෙන හිටියා අහවල් වැඩේ එදාට නොකරන්න හදිසියේ වත් ඒක කරලා වයිප්ට අමාරු උනොත් කියල ආයෙ දවස් දෙකකින් හෝම්කමින්ග් යන්නත් තිබුන නිසයි ඕක එදා නොකලේ.. අපි ඉතිං හනිමුන් ගිය දවස් දෙක තුන හොදට කාලා බීලා ආතල් එකේ හිටියා.

දැන් තියෙන ප්‍රශ්නේ බං අපි ලගදී අහවල් වැඩේ කලා. ගෙදර තමයි කරන්න හම්බුනේ මේ කොරෝනා නිසා දුර යන්ඩ බැරිඋනා. lubes එහෙම දාලා ඉතින් වැඩේට සෙට් උනා foreplay ඔක්කොම හරි.. ලේ සුට්ටකුත් ආවා අදාල තැනින්. අපි දෙන්නත් ඉතින් සතුටු උනා. වයිප්ට හොදටම එවෙලේ රිදෙන්න ගත්තු නිසා එදා ඒ වැඩේ එතනින් නතර කලා. තව දවසක අපි ආයෙ සෙට් උනා. පස්සේ අපි ඊයෙ ආයෙ සෙට් උනා. දැන් ඉතින් වැඩේ කරල පුරුදුත් නිසා මම කලින්ට වැඩිය ටිකක් ඇතුලටම දැම්මා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මම ටිකක් නවත්තලා හති ඇරියා. ඒ වෙලේ මම දැක්කා වයිපරේගේ අහවල් තැනින් ලේ ගොඩාරියක් යනවා. අපි වැඩේ ‍අල්ලලා දාලා කල්පනා කලා මේ මොකද්ද මේ සීන් එක කියල. වයිප්ට එහෙම ලොකු වේදනාවක් දැනිලත් නැහැ මුල්ම වෙලාවෙ වගේ..

මේ වගේ සිද්දියකට මුහුණපාපු කෙනෙක් ඉන්නවද.. මෙතන මොකද වෙලා තියෙන්නේ.. මේක සාමාන්‍ය දෙයක්ද.. වයිප්ට දැනට නම් මුකුත් වේදනවාක් නැහැල්ලු.

ප. ලි -
මුලින් කරද්දිත් මෙන්සස් ඉවර වෙලා දවස් 4ක් වගේ ගිහින් තිබුන
කැලැන්ඩරේ හැටයට නම් මෙන්සස් එන්ඩත් තව දවස් 10ක් වගේ තියනව
 
Last edited:
  • Like
Reactions: Solo Rider

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පලවෙනි පාර පෙට්ටිය හරියට කැඩිලා නෑ. සමහරක් උන්ගෙ 3-4 පාරක් ලේ එනවා හරියටම කැඩෙනකම්. අවුලක් නෑ. හිතට හරි නෑ වගේ නම් ඩොකෙක් ගෙන් අහපන්.
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Ehema wenawa bn. Mage wife sathi 2kak withara bleed una. Doctor kiwwe inside tissues rough naha mulinma eka nisa seerenawa kiyala.

    Bleed unama heal wenna 3 days withara denna. Lubs walata wada eyata godak wet wenna denna. Mage wife ge pain eka adu wela hariyata enjoy karanna 3 month withara giya.