මචාන් මන් හිතන්නේ ඔබට අසාව තිබ්බාට මදි ශාරිරය සුදානම් වෙන්න ඔනා වැඩෙ කෙරෙන්න. උබ සිකුරාදා වැඩෙ කරන්නේ උබේ හිතේ තියෙන ආසාවට නැතුව ශාරිරයට තියෙන අවශ්‍ය තාවයට නෙමෙයි. එකයි මන්නම් හිතන්නේ....
අනේ මන්දා බන් මම කියන ඒවා තේරෙනවද කියලා.. මම බලලා තියෙනවා.. මාට තෙරිච්ච දෙයක් කිව්වෙ අධ්‍යනය ඔබට බාරය
අනේ මන්දා බන් මම කියන ඒවා තේරෙනවද කියලා.. මම බලලා තියෙනවා.. මාට තෙරිච්ච දෙයක් කිව්වෙ අධ්‍යනය ඔබට බාරය

Elakiriye.. MadushankaSD kiyala hadayek innawa..miniha dannawa athi ookata beheta..mans gen poddak ahala balapan...

බැඳමු මුල් දවස්වල මට ගෑනිත් එක්ක ඒ තරම් වෙලාවක් ඉන්න බෑ විනාඩි 5ක් විතර දර පලනකොට ඔයිල් ටික මාරු වෙනව. 