Sex vs cricket

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,703
    27,222
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම පුද්ගලිකව කෑල්ලක්/බඩුවක් හම්බෙන්න/ගහන්න යද්දි යන්නේ ටුක් ටුක් එකේ. හේතුව ඩ්‍රයිව් කරද්දී ෆෝකස් එක අවුට් යනවා සමහර වෙලාවට එක්සයිට්මන්ට් එකට. අපිට ඇවරේජ් කෑල්ලකට ඔහොම නම් අරුන්ට සෙලිබ්‍රටි ටයිප් ඒව මතක් වෙද්දි කොහොම ෆෝකස් ලෙෆ්ට් වෙනව ඇද්ද. ඉතින් මොන ක්‍රිකට් ද?
     
    • Dislike
    Reactions: Thoththa_Baba

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    මම පුද්ගලිකව කෑල්ලක්/බඩුවක් හම්බෙන්න/ගහන්න යද්දි යන්නේ ටුක් ටුක් එකේ. හේතුව ඩ්‍රයිව් කරද්දී ෆෝකස් එක අවුට් යනවා සමහර වෙලාවට එක්සයිට්මන්ට් එකට. අපිට ඇවරේජ් කෑල්ලකට ඔහොම නම් අරුන්ට සෙලිබ්‍රටි ටයිප් ඒව මතක් වෙද්දි කොහොම ෆෝකස් ලෙෆ්ට් වෙනව ඇද්ද. ඉතින් මොන ක්‍රිකට් ද?
    එම වෙන් නෑ ගොඩක් ගැහුවම සාමාන්‍ය වෙනවා .
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තොටත් ඉන්ද්‍රජිත්ට වගේ පොරෝපාරක් දැක්කම කකුල් වල පෙරෙනවද
     
    • Like
    Reactions: rudayas

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොන නූලක් දැම්මත්
    මෙහෙ උන් මොන තරම් කිචි බිචි ගෑවත්
    Ausi උන් ක්‍රියාත්මක කරන්නෙ උන්ගෙ rules බන්........

    මෙහෙ මරා ගත්තට වැඩක් නෑ කියල තේරුම් ගන්න ඕන......
     
    • Like
    Reactions: rudayas

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,392
    113
    පෘථිවිය
    ඉස්සර සබ්ජෙක්ට් එකේ හිටියේ සනා බෝයි
    සනා බෝයි, වාසි බෝයි, තව දෙන්න තුන්දෙනෙක් ඉන්නවා
    උන් වැඩේ වැඩියම කලේ ලංකාවේ
    සනා බෝයි අන්නාසි ජුස් එහෙම හොඳට රහ බැලුවේ
    වාසි බෝයි තියන් ඉන්න ඒවාට ගෙවලුත් අරන් දීල තිබ්බේ හැවුලොක් සිටි වල


    මේ පොඩි අන්කුට්ටෝ වැඩක් කරලා කලෙත් බිඳගෙන
    ගොනත් ලෙහාගෙන